Replete
11/02/2026
දවසකට ලක්ෂ වාරයක් හදවත ගැහෙනවා.
ඔය අතරෙ පෙනහළු කුහරත් හුස්මෙන් පිරෙනවා
ආයෙමත් පෙනහළු හුස්මෙන් හිස්වෙනවා.
සමහරක් වෙලාවට හදවත වේගෙන් ගැහෙන්න ගන්නවා.
ආයෙමත් සාමකාමී වුනාම,ලොකූ හුස්මකින් පෙනහලු කුහර පිරෙනවා.
ඒත් එක්කම ලොකූ "සු සු ම කි න්" පෙනහලු කුහර හිස් වෙනවා.
මේ දැනුත් හදවතේ නාළ අස්සෙන් ලේ දුවනවා.
ඉතින්,දවසකදි ඔය ලේ හදවත් නාළ අස්සෙන් වෙන හුවමාරුව නතර කරනවා.ලොකූ " සු සු ම කි න් "
10/10/2024
විශ්වයන් තුනක් තිබේ..
මගේ විශ්වය,
ඔබේ විශ්වය සහ
සැබෑ විශ්වය යන මේ තුනය.
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Colombo