Biology

Biology

Share

12/05/2024

Cell division
සෛල විභාජනය....
එක් සෛලයකින් තව සෛලයක් ඇතිවීම...

28/04/2024

වැරදි අර්ථකථන .....🤔🤔🤔🤔
රස්තියාදු ගහ ගහ ඉන්නවට වඩා මේ දේ අගය කරමි....
නමුත් වැරදි අර්ථකතන දෙන්න එපා ....

මේ දේවල්වලින් මිනිසුන් ධර්මයට යොමුවනවා නම් ලංකාව මේ වන විට අති සුන්දර රටක් විය යුතුය...
හොදම උදාහරණ ඉදිරියට පැමිණෙනු අත...
තොරන් දන්සල් සංවිධායකයින් බොහෝ දෙනෙක් ධර්මය කෙසේවෙතත් රටේ නිතිය පවා අභියෝගයට ලක්කරනවා දකින්නට හැකිවනු ඇත...
බී ගෙන නටනවා දකින්නට හැකිවනු ඇත...
ප්‍රතිපත්තිය පසෙකලා බිස්නස් mind එකකින් දගලනු දකින්නට හැකිවනු ඇත...
අපායේ හොල්මං මන්දිරේ පිස්සු කෙලිනවා දකින්නට හැකිවනු ඇත...
බෙග් මාස්ටර්, කේමදාසයන්, අමරදේවයන්ගේ ගීත කන පැලෙන්න බලෙන් අස්ස්වනු ඇත...
බුදු රජණ්න් වහන්සේ දේශනා කල ධර්මාවබෝධය යෝනිසෝ මනිසිකාරය සිත ගැන කතාව නිදහස් වීමේ මාර්ගය අනිමිසය සමග හෝ පිං නැමැති දිගුව සමග පටලවාගැනීම බෞද්ධකමද ???
ධර්මයට යොමුවීමද ???
නිවන් මගද ???

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo