ZEMMIRA HASSEN

ZEMMIRA HASSEN

Share

09/04/2026

ඇත්තටම මේ ගීතයේ පදත් රිද්මත් මට ගොඩක් ලස්සනට හිතට වැදුණා 😍✨

මිනිත්තු කිහිපයක් ඇහුම්කොටම මේ ගීතය මගේ හිතටම අල්ලගත්තේ… රෙකෝඩ් කිරීමට පෙර රෑවෙම පදත් රිද්මත් මට හිතේ රැඳුණා. රෙකෝඩ් කරන වෙලාවේ එකම වතාවකින්ම ගායනා කරන්න පුළුවන් වුණා. ඒක මට ලැබුණු ලොකු ආශීර්වාදයක් 🙏❤️

මගේ ජීවිතයේ ලැබුණු හැම සාර්ථකත්වයක්ම මගේ තාත්තා සහ අම්මාගේ ආදරයත් ආශීර්වාදත් එක්කමයි 💕

මේ ලස්සන නිර්මාණයට නලීන් අතුලවංශ සහ ටිරෝන් මද්දුමගේට මගේ හදපිරි ස්තූතිය 🙏

දැන් මේ ගීතය ඔබලාට බෙදාගන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි ❤️
අහලා බලලා, ඔයාලගේ අදහස් කියන්න, ලයික් කරන්න, ෂෙයාර් කරන්න 😊✨

#අලුත්ගීතය #සංගීතය #හදවතින් #ස්තුතියි #ශ්‍රීලංකාව #රිද්මය #පද #ගායනජීවිතය #සංගීතගමන #ආදරයෙන් #සහයදෙන්න #දැන්ඇහුම්කරන්න #බෙදාගන්න ❤️
#අලුත්ගීතය #හදවතින්සංගීතය #ස්තුතියි #ශ්‍රීලංකාසංගීතය #සුන්දරරිද්ම #අර්ථවත්පද ❤️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo