SkinVeda

SkinVeda

Share

We are an authentic, traditional Skin Care Brand, with its foundations in the ancient science of Ayurveda. SKINVEDA – Who We Are

“SKINVEDA”, the hall mark of Luxury Ayurveda, a proud, locally born and bred brand who believes in creating innovative natural skin and hair care products offer extensive signature treatments inspired by Sri Lanka’s rich Ayurveda heritage and centuries old Ceylonese Roy

Photos from SkinVeda's post 09/04/2021

SKINVEDA KASTHURI KAHA WHITENING BODY LOTION.

AND

SKINVEDA ALOE VERA SPF50+ SUN PROTECTION & WHITENING BODY LOTION ශාකසාර සොබා රූ ආලේපනය.

දිදුලන පැහැපත් ආකර්ශනීය සිරුරක් ලබා ගැනීමට SKINVEDA වෙතින් අලුතෙන්ම වෙළඳපොළට හඳුන්වා දෙන විශ්මයජනක විසඳුමක්!

*************************************************

SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය.

නිරෝගී සමක් යනු ආශ්චර්යයකි, විශේෂයෙන් සමට හිතකර වූ දේශීය ඖෂධ පැළෑටි අන්තර්ගත කොට පුරාතන ආයුර්වේද වට්ටෝරු වලට අනුව සැකසූ SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය මඟින් සමේ තෙතමනය සහ පැහැය මනාව පවත්වා ගනිමින් සම ඔපවත් කරන අතර නිරෝගී සිනිඳු සමක් ඔබට ලබාදෙයි.
කෝමාරිකා, සුදුහඳුන් සහ වැල්මී චර්ම රෝග සුව කිරීමට සහ සමේ ප්රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වේ. මුරුංගා සහ නික මඟින් අකලට රැළි වැටීම නවතා සමෙහි ඇති වයස්ගත පෙනුම දුරුකරමින් එල්ලා වැටුණු සම ශක්තිමත් කර යථා තත්ත්වයට පත් කරයි. රත්හඳුන් දැව මගින් කුරුලෑ කැළැල් ඉවත් කොට දුර්වර්ණ වීම සහ සම අඳුරු වීම අඩු කරයි. අත්යවශ්ය විටමින් ලබා දී සම පෝෂණය කරන අතර සමෙහි ඉදිමීම නවතා සම අභ්යන්තරයේ ඇති රුධිර කේෂනාලිකා තළින් සිදුවන ලේ ගමනාගමනය ක්රමවත් කිරීම මඟින් රත් පැහැ ගැන්වීම සඳහා ප්රතිකාර කරයි.
SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය තුළ කිසි විටෙකත් වර්ණ ගැන්වීමේ "බ්ලීච්" හෝ පෙට්රෝලියම් තෙල් අඩංගු නොවේ.
කාබනිකව වගා කරන ලද ස්වාභාවික ශාකසාර අමුද්රව්ය භාවිතා කරමින් හරිත කර්මාන්ත ශාලා තුළ සකස් කර ඇති කුඩා පරිමාණයේ නිශ්පාදන ඒකක හරහා සෞඛ්යාරක්ෂිතව, නියමිත ප්රමිතීන්ට අනුව අවම යන්ත්ර සූත්ර භාවිතයෙන්
ශාකසාර සොබා රූ ආලේපන මිනිස් දෑතින් නිෂ්පාදනය කරමු.
100% ක් ස්වභාවික දේශීය අමුද්රව්ය වන,
• කස්තුරි කහ
• කෝමාරික
• අරලු
• කොකුම්
භාවිතයෙන් නිශ්පාදිත, BLEACHING, MURCURY අඩංගු රසායනික නොමැති ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය ලත් SKINVEDA BODY LOTION සත්කාරය දැන් ලබාගත හැකියි.
ඇත්තටම මේ සත්කාරයෙන් මොකක්ද වෙන්නේ ,
• සම පැහැපත් කරයි.
• සමට ස්වභාවික දීප් ති යක් ලබා දේ
• සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
• සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
• හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි.
• සමෙහි ආසාධන අවම කර සම ආශ්රිත රෝග වළකා දෙයි.
• සාමාන්ය වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවච්චි කරන්න පුලුවන්.
ඔබත් SKINVEDA BODY LOTION ස්වභාවික ආයුර්වේද සත්කාරය භාවිතා කර මේ වෙනස අත්විඳින්න, ඔබේ රුව බබළවන්න.
මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය INBOX කරන්න.
Please submit your Name, Address and Contact Number.
-------------------------------------------------------------------

කාබනිකව වගා කරන ලද ස්වාභාවික ශාකසාර අමුද්රව්ය භාවිතා කරමින් හරිත කර්මාන්ත ශාලා තුළ සකස් කර ඇති කුඩා පරිමාණයේ නිශ්පාදන ඒකක හරහා සෞඛ්යාරක්ෂිතව, නියමිත ප්රමිතීන්ට අනුව අවම යන්ත්ර සූත්ර භාවිතයෙන් ශාකසාර සොබා රූ ආලේපන මිනිස් දෑතින් නිෂ්පාදනය කරමු.

ඔබත් SKINVEDA BODY LOTION ස්වභාවික ආයුර්වේද සත්කාරය භාවිතා කර මේ වෙනස අත්විඳින්න,
ඔබේ රුව බබළවන්න.

Photos from SkinVeda's post 27/02/2021

Venival & Aloe Vera
Aromatic Bath & Shower Gel
Natural Whitening Formula

A rich, soft-foaming formula infused with Venival, Pure Sandalwood Oil, Aloe Vera & other powerful Ayurveda herbs and Essential Oils to deep cleanse & purify skin, without excessive dryness.

Organic fresh Aloe Vera cools entire body system & gently cleanse & nourish skin, improving overall health.

Venival and Pure Sandalwood Oil helps to dissolve impurities & effectively remove surface oil & make-up. Refresh, brighten & illuminate skin.

Aromatic Essential Oils gives your skin a luxurious shine and a rich and sensual aroma.

ඔබත් SKINVEDA Aromatic Bath & Shower Gel ස්වභාවික ආයුර්වේද සත්කාරය භාවිතා කර මේ වෙනස අත්විඳින්න, ඔබේ රුව බබළවන්න.

Venival & Aloe Vera - Aromatic Bath & Shower Gel
Net Content - 325ML
Price - Rs. 1450

මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය INBOX කරන්න.

Please submit your Name, Address and Contact Number.

Photos from SkinVeda's post 12/02/2021

SKINVEDA KASTHURI KAHA WHITENING BODY LOTION

දිදුලන පැහැපත් ආකර්ශනීය සිරුරක් ලබා ගැනීමට SKINVEDA වෙතින් අලුතෙන්ම වෙළඳපොළට හඳුන්වා දෙන විශ්මයජනක විසඳුමක්!

SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය.

නිරෝගී සමක් යනු ආශ්චර්යයකි, විශේෂයෙන් සමට හිතකර වූ දේශීය ඖෂධ පැළෑටි අන්තර්ගත කොට පුරාතන ආයුර්වේද වට්ටෝරු වලට අනුව සැකසූ SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය මඟින් සමේ තෙතමනය සහ පැහැය මනාව පවත්වා ගනිමින් සම ඔපවත් කරන අතර නිරෝගී සිනිඳු සමක් ඔබට ලබාදෙයි.

කෝමාරිකා, සුදුහඳුන් සහ වැල්මී චර්ම රෝග සුව කිරීමට සහ සමේ ප්රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වේ. මුරුංගා සහ නික මඟින් අකලට රැළි වැටීම නවතා සමෙහි ඇති වයස්ගත පෙනුම දුරුකරමින් එල්ලා වැටුණු සම ශක්තිමත් කර යථා තත්ත්වයට පත් කරයි. රත්හඳුන් දැව මගින් කුරුලෑ කැළැල් ඉවත් කොට දුර්වර්ණ වීම සහ සම අඳුරු වීම අඩු කරයි. අත්යවශ්ය විටමින් ලබා දී සම පෝෂණය කරන අතර සමෙහි ඉදිමීම නවතා සම අභ්යන්තරයේ ඇති රුධිර කේෂනාලිකා තළින් සිදුවන ලේ ගමනාගමනය ක්රමවත් කිරීම මඟින් රත් පැහැ ගැන්වීම සඳහා ප්රතිකාර කරයි.

SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය තුළ කිසි විටෙකත් වර්ණ ගැන්වීමේ "බ්ලීච්" හෝ පෙට්රෝලියම් තෙල් අඩංගු නොවේ.

කාබනිකව වගා කරන ලද ස්වාභාවික ශාකසාර අමුද්රව්ය භාවිතා කරමින් හරිත කර්මාන්ත ශාලා තුළ සකස් කර ඇති කුඩා පරිමාණයේ නිශ්පාදන ඒකක හරහා සෞඛ්යාරක්ෂිතව, නියමිත ප්රමිතීන්ට අනුව අවම යන්ත්ර සූත්ර භාවිතයෙන්
ශාකසාර සොබා රූ ආලේපන මිනිස් දෑතින් නිෂ්පාදනය කරමු.

100% ක් ස්වභාවික දේශීය අමුද්රව්ය වන,
• කස්තුරි කහ
• කෝමාරික
• අරලු
• කොකුම්
භාවිතයෙන් නිශ්පාදිත, BLEACHING, MURCURY අඩංගු රසායනික නොමැති ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය ලත් SKINVEDA BODY LOTION සත්කාරය දැන් ලබාගත හැකියි.

ඇත්තටම මේ සත්කාරයෙන් මොකක්ද වෙන්නේ ,
• සම පැහැපත් කරයි.
• සමට ස්වභාවික දීප් ති යක් ලබා දේ
• සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
• සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
• හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි.
• සමෙහි ආසාධන අවම කර සම ආශ්රිත රෝග වළකා දෙයි.
• සාමාන්ය වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවච්චි කරන්න පුලුවන්.

ඔබත් SKINVEDA BODY LOTION ස්වභාවික ආයුර්වේද සත්කාරය භාවිතා කර මේ වෙනස අත්විඳින්න, ඔබේ රුව බබළවන්න.
මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය INBOX කරන්න.

Please submit your Name, Address and Contact Number.

-------------------------------------------------------------------

දිදුලන පැහැපත් ආකර්ශනීය සිරුරක් ලබා ගැනීමට SKINVEDA වෙතින් අලුතෙන්ම වෙළඳපොළට හඳුන්වා දෙන විශ්මයජනක විසඳුමක්!

SKINVEDA ALOE VERA SPF50+ SUN PROTECTION & WHITENING BODY LOTION ශාකසාර සොබා රූ ආලේපනය.

නිරෝගී සමක් යනු ආශ්චර්යයකි, විශේෂයෙන් සමට හිතකර වූ දේශීය ඖෂධ පැළෑටි අන්තර්ගත කොට පුරාතන ආයුර්වේද වට්ටෝරු වලට අනුව සැකසූ SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය මඟින් සමේ තෙතමනය සහ පැහැය මනාව පවත්වා ගනිමින් සම ඔපවත් කරන අතර නිරෝගී සිනිඳු සමක් ඔබට ලබාදෙයි.

කෝමාරිකා, සුදුහඳුන් සහ වැල්මී චර්ම රෝග සුව කිරීමට සහ සමේ ප්රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වේ. මුරුංගා සහ නික මඟින් අකලට රැළි වැටීම නවතා සමෙහි ඇති වයස්ගත පෙනුම දුරුකරමින් එල්ලා වැටුණු සම ශක්තිමත් කර යථා තත්ත්වයට පත් කරයි. රත්හඳුන් දැව මගින් කුරුලෑ කැළැල් ඉවත් කොට දුර්වර්ණ වීම සහ සම අඳුරු වීම අඩු කරයි. අත්යවශ්ය විටමින් ලබා දී සම පෝෂණය කරන අතර සමෙහි ඉදිමීම නවතා සම අභ්යන්තරයේ ඇති රුධිර කේෂනාලිකා තළින් සිදුවන ලේ ගමනාගමනය ක්රමවත් කිරීම මඟින් රත් පැහැ ගැන්වීම සඳහා ප්රතිකාර කරයි.

SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය තුළ කිසි විටෙකත් වර්ණ ගැන්වීමේ "බ්ලීච්" හෝ පෙට්රෝලියම් තෙල් අඩංගු නොවේ.

කාබනිකව වගා කරන ලද ස්වාභාවික ශාකසාර අමුද්රව්ය භාවිතා කරමින් හරිත කර්මාන්ත ශාලා තුළ සකස් කර ඇති කුඩා පරිමාණයේ නිශ්පාදන ඒකක හරහා සෞඛ්යාරක්ෂිතව, නියමිත ප්රමිතීන්ට අනුව අවම යන්ත්ර සූත්ර භාවිතයෙන් ශාකසාර සොබා රූ ආලේපන මිනිස් දෑතින් නිෂ්පාදනය කරමු.
100% ක් ස්වභාවික දේශීය අමුද්රව්ය වන,

• කස්තුරි කහ
• කෝමාරික
• අරලු
• කොකුම්

භාවිතයෙන් නිශ්පාදිත, BLEACHING, MURCURY අඩංගු රසායනික නොමැති ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය ලත් SKINVEDA BODY LOTION සත්කාරය දැන් ලබාගත හැකියි.
ඇත්තටම මේ සත්කාරයෙන් මොකක්ද වෙන්නේ ,

• සම පැහැපත් කරයි.
• සමට ස්වභාවික දීප් ති යක් ලබා දේ
• සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
• සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
• හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි.
• සමෙහි ආසාධන අවම කර සම ආශ්රිත රෝග වළකා දෙයි.
• සාමාන්ය වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවච්චි කරන්න පුලුවන්.

ඔබත් SKINVEDA BODY LOTION ස්වභාවික ආයුර්වේද සත්කාරය භාවිතා කර මේ වෙනස අත්විඳින්න,
ඔබේ රුව බබළවන්න.

මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය INBOX කරන්න.

Please submit your Name, Address and Contact Number.

Photos from SkinVeda's post 27/01/2021

SKINVEDA HERBAL WEIGHT LOSS - Enhanced Weight Loss Formula

දින 15න් බර අඩු කරගන්න අවශ්ය අයට පමණයි !

දින 15ක් ඇතුළත ඔබගේ ඉදිරියට නෙරා ඇති උදරයේ, උකුල ප්රදේශයේ සහ සිරුරේ අනෙකුත් කොටස්වල තැන්පත්ව ඇති අනවශ්ය මේදය 80% කින් පමණ දහනය කරයි.

කොලෙස්ටරෝල් සහ අක්මාවේ මේද තත්වයන් පාලනය කර ආහාර ජීර්ණය පහසු කරයි.

සිරුරට අමතර ශක්තියක් ලබා දෙන අතර සම පැහැපත් කිරීමක්ද සිදු වේ.

දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව, 100ක්ම ස්වාභාවික අමුද්රව්ය භාවිතයෙන් ISO 9001 තත්ව සහතිකය ලද ආයුර්වේද ආයතනයක සිදු කරනු ලබන නිෂ්පාදනයකි.

කිසිදු රසායනික ද්රවයක් භාවිතා නොකර ඔබ එදිනෙදා ආහාරයට ගන්නා කරපිංචා, සුදුලූණු, කළුදුරු, ගොරකා සහ කුරුදු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇත.

දිවයින පුරා බෙදාහැරීම් නොමිලේ. FREE DELIVERY !!

ඔබගේ නම, ලිපිනය, ලගම ප්රදාන නගරය සහ දුරකතන අංක 2ක් ලබා දී ඇණවුම තහවුරු කළ හැකි අතර භාණ්ඩය පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක.

අධික තරබාරු බව අප රටේ බොහෝ දෙනා අතර සුලබ, සෞඛ්ය ගැටලුවකි.

මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩ කටයුතු වලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා.

අධික තරබාරුව ඇති වෙන මූලික හේතු මොනවාද?

- අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත්එ මෙන්ම “ආරය” නිසාත් ස්ථුලතාව ඇතිවන බව සඳහන් වෙනවා.

- අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්රට්, ප්රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්රකාශ කරන්නේ නම් දෛනික අවශ්යතාවට වඩා වැඩිපුර කැලරි ප්රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්.

මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්රදේශයේ, කලවාවල ආදී ප්රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්ය පරිදි විශාල වෙනවා.

තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.

ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.
මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා.

විශේෂයෙන් තයිරොයිඩ් ග්රන්ථියේ ක්රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා. වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා.

මේ ආකාරයට ආහාරමය කරුණු, ව්යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.

ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා.

අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්.

තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?

තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම “මැදි වයස” තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා.

ජීවිතයට තර්ජනයක් තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්රධාන තැනක් ගන්නවා.

තරබාරුවට බෙහෙත් තිබේද?

ඔව්... නමුත් හුගාක් වෙලාවට ශරීරයට කෙට්ටු වීම සදහා තියෙන බටහිර ඖෂධ වලින් සම වියළීම, හිසරදය, හිසකෙස් ගැලවී යාම සහ ගෑස්ට්රයිටීස් වගේ අතුරුආබාද ඇතිවෙන්න පුලුවන්.. ඒ නිසා ආයුර්වේද ක්රමවේදයක් භාවිතා කිරීම වඩාත් ආරක්ෂිතයි..

SKINVEDA HERBAL WEIGHT LOSS යනු කුමක්ද ?

SKINVEDA HERBAL WEIGHT LOSS දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව, 100%ක්ම ස්වාභාවික දේවල් පමණක් යොදා ගනිමින්, කිසිදු අතුරු ආබාදයක් නොමැති ආකාරයට නිෂ්පාදනය කරන ලද ආයුර්වේද බෙහෙතක්.

ඒකෙන් බර අඩු කරන්නේ කෙසේද?

එහි අඩංගු වන කුරුදු කරපිංචා ගොරකා සුදුලුණු සහ කලුදුරු මගින් ශරීරයේ සියලුම තැන්වල එකතු ඇති අනවශ්ය මේදය දහනය කිරීමක් සිදුකරනවා.

ඊට අමතරව කොලෙස්ටරෝල් සහ අක්මාවේ මේද තත්වයන් පාලනය කර ආහාර ජීර්ණය පහසු කරනවා සහ සිරුරට අමතර ශක්තියක් ලබා දීමක් සහ සම පැහැපත් කිරීමක්ද සිදු වෙනවා..
කොපමණ කාලයකින් ප්රතිපල ලබාගත හැකිද?
සාමාන්යයෙන් දින 15ක් ඇතුලත ප්රතිපල අනිවාර්යයෙන්ම ලැබෙනවා.

නමුත් අධික ස්ථුලතාවයකින් පෙළෙන කෙනෙක්ට දින 15ක් ඇතුළත උපරිම ප්රතිපල ලබාගැනීමට අපහසු වෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ට හරියාකාරව ප්රතිපල ලබාගැනීමට නම් දින 30ක් වත් නොකඩවා පාවිච්චි කලයුතු වෙනවා.
කොහොම නමුත් 90% ක් පමණ සම්පුර්ණයෙන්ම සාර්ථක ප්රතිපල ලබාගන්නවා.

Photos from SkinVeda's post 23/01/2021

SKINVEDA KASTHURI KAHA WHITENING BODY LOTION

දිදුලන පැහැපත් ආකර්ශනීය සිරුරක් ලබා ගැනීමට SKINVEDA වෙතින් අලුතෙන්ම වෙළඳපොළට හඳුන්වා දෙන විශ්මයජනක විසඳුමක්!

SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය.

නිරෝගී සමක් යනු ආශ්චර්යයකි, විශේෂයෙන් සමට හිතකර වූ දේශීය ඖෂධ පැළෑටි අන්තර්ගත කොට පුරාතන ආයුර්වේද වට්ටෝරු වලට අනුව සැකසූ SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය මඟින් සමේ තෙතමනය සහ පැහැය මනාව පවත්වා ගනිමින් සම ඔපවත් කරන අතර නිරෝගී සිනිඳු සමක් ඔබට ලබාදෙයි.

කෝමාරිකා, සුදුහඳුන් සහ වැල්මී චර්ම රෝග සුව කිරීමට සහ සමේ ප්රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වේ. මුරුංගා සහ නික මඟින් අකලට රැළි වැටීම නවතා සමෙහි ඇති වයස්ගත පෙනුම දුරුකරමින් එල්ලා වැටුණු සම ශක්තිමත් කර යථා තත්ත්වයට පත් කරයි. රත්හඳුන් දැව මගින් කුරුලෑ කැළැල් ඉවත් කොට දුර්වර්ණ වීම සහ සම අඳුරු වීම අඩු කරයි. අත්යවශ්ය විටමින් ලබා දී සම පෝෂණය කරන අතර සමෙහි ඉදිමීම නවතා සම අභ්යන්තරයේ ඇති රුධිර කේෂනාලිකා තළින් සිදුවන ලේ ගමනාගමනය ක්රමවත් කිරීම මඟින් රත් පැහැ ගැන්වීම සඳහා ප්රතිකාර කරයි.

SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය තුළ කිසි විටෙකත් වර්ණ ගැන්වීමේ "බ්ලීච්" හෝ පෙට්රෝලියම් තෙල් අඩංගු නොවේ.

කාබනිකව වගා කරන ලද ස්වාභාවික ශාකසාර අමුද්රව්ය භාවිතා කරමින් හරිත කර්මාන්ත ශාලා තුළ සකස් කර ඇති කුඩා පරිමාණයේ නිශ්පාදන ඒකක හරහා සෞඛ්යාරක්ෂිතව, නියමිත ප්රමිතීන්ට අනුව අවම යන්ත්ර සූත්ර භාවිතයෙන්
ශාකසාර සොබා රූ ආලේපන මිනිස් දෑතින් නිෂ්පාදනය කරමු.
100% ක් ස්වභාවික දේශීය අමුද්රව්ය වන,

• කස්තුරි කහ
• කෝමාරික
• අරලු
• කොකුම්
භාවිතයෙන් නිශ්පාදිත, BLEACHING, MURCURY අඩංගු රසායනික නොමැති ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය ලත් SKINVEDA BODY LOTION සත්කාරය දැන් ලබාගත හැකියි.

ඇත්තටම මේ සත්කාරයෙන් මොකක්ද වෙන්නේ ,

• සම පැහැපත් කරයි.
• සමට ස්වභාවික දීප් ති යක් ලබා දේ
• සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
• සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
• හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි.
• සමෙහි ආසාධන අවම කර සම ආශ්රිත රෝග වළකා දෙයි.
• සාමාන්ය වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවච්චි කරන්න පුලුවන්.

ඔබත් SKINVEDA BODY LOTION ස්වභාවික ආයුර්වේද සත්කාරය භාවිතා කර මේ වෙනස අත්විඳින්න, ඔබේ රුව බබළවන්න.
මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය INBOX කරන්න.

Please submit your Name, Address and Contact Number.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo