Pan Asia Bank

Pan Asia Bank

Share

Company registration No.PQ48, Fitch Rating BBB(LKA) Stable Outlook. A Public Limited Liability Company incorporated in Sri Lanka on 6th March 1995
under the Companies Act No.17 of 1982 and re-registered under the Companies
Act No.07 of 2007.A licensed commercial Bank under the Banking Act No.30 of
1988 and listing in the Colombo Stock Exchange. Pan Asia Banking Corporation PLC Is A Licensed Comme

30/05/2026

ආමිස පූජාවේ නියම අර්ථය සුරකිමු! ප්ලාස්ටික් භාවිතය නතර කරමු!

හැමදාම පන්සල් යද්දී ප්ලාස්ටික් වට්ටි වෙනුවට, තමන්ගේම අතින් හදපු පරිසර හිතකාමී මල් වට්ටියක් අරන් යන්න පුරුදු වෙමු.

මේ වෙසක් පෝය දවසේ බුදුසරණ පත්තරේ වෙසක් කලාපය හරහා Pan Asia Bank අපෙන් ඔබට තිළිණ කරන විශේෂ මෝස්තරය භාවිත කරලා, නිවසේදීම ලේසියෙන්ම "පරවෙන මල් වට්ටියක්" නිර්මාණය කරගන්න. ඒක අන් අයටත් කියලා දෙන්න, අපි එකතු වෙමු, පරිසරය සුරකිමු!

වඩාත් පැහැදිලිව වීඩියෝව නරඹමින් මල් වට්ටිය සකස් කරගැනීමට පහළ ඇති Link එක Click කරන්න.

https://shorturl.at/sv9h0

30/05/2026

ප්ලාස්ටික් මල් වට්ටිවලින් තොර රටක් හදන්න බුදුසරණ පත්තරයේ Pan Asia බැංකුවෙන් ලබා දුන් පත්තර පිටුවෙන්, ඔබේ නිවසේ ඉවතලන පිරිසිදු කඩදාසිවලින්, කෙසෙල් පතකින්, බටකොළවලින් හෝ ඕනෑම පරිසර හිතකාමී අමුද්‍රව්‍යයකින් ඔබ සකස් කරපු ‘පරවෙන මල් වට්ටියේ’ පින්තූර Pan Asia බැංකුවේ Facebook inbox එකට එවන්න!

ටැග් එක පාවිච්චි කරලා ඔයාගේ Profile එකේ Share කරන්නත් අමතක කරන්න එපා. ඔයා කරන මේ පොඩි වෙනස, තව කෙනෙක්ව ප්ලාස්ටික් භාවිතය නතර කරන්න පොළඹවාවි!

https://www.facebook.com/search/top?q=pan%20asia%20bank

30/05/2026

සොබාදහමට ආදරයෙන්, පින්බර හෙට දවසක් වෙනුවෙන්... 🌸✨

බුදු හිමියන්ට මල් පූජා කරලා අපි ජීවිතයේ අනිත්‍යතාවය වටහා ගනිද්දී, ඒ උතුම් පූජාවට ප්ලාස්ටික් එකතු කරලා අපේ පරිසරය විනාශ කරන්න ඕනෙද?

Pan Asia බැංකුව බුදුසරණ පුවත්පත සමඟ එක්ව ඇරඹූ ‘පරවෙන මල් වට්ටිය’ හරිත පියවර තවත් ඉදිරියට අරන් යන්න දැන් ඔබටත් පුළුවන්. 😍

ගෙදර තියෙන පත්තර, පිරිසිදු කඩදාසි, කෙසෙල් පත්, බටකොළ වැනි දිරාපත් වන ඕනෑම දෙයකින් පරිසර හිතකාමී මල් වට්ටියක් නිර්මාණය කරන ආකාරය වීඩියෝ කර අපිට එවන්න.

කළ යුතු දේ: ඔයාගේ වීඩියෝව hashtag එකත් එක්ක post කරන්න. නැත්නම් අපේ Pan Asia Bank Facebook Inbox එකට එවන්න.

වඩාත් පැහැදිලිව වීඩියෝව නරඹමින් මල් වට්ටිය සකස් කරගැනීමට පහළ ඇති Link එක Click කරන්න.

https://shorturl.at/sv9h0

ඔබේ වීඩියෝව අපේ Facebook පිටුව හරහා මුළු රටටම පෙන්වන්න අපි සූදානම්. ඒ තුළින් තවත් කෙනෙක් පරිසරයට ආදරය කරන්න පෙළඹේවි.

ප්ලාස්ටික් නැති, සොබාදහමට ආදරය කරන පින්බර හෙට දවසක් වෙනුවෙන් අපි එකතුවෙමු.

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00