Shine News 24X7

Shine News 24X7

Share

ඔබ වෙනුවෙන් - අපි අවධියෙන්
WE ARE AWAKE FOR YOU

Shine (News) 24X7 is a Sri Lanka's Unbiased Populist & Trusted Leading News Channel of Shine Media Network Owned by Air Holdings.

06/06/2026

වහාම ක්‍රියාත්මක වන පරිදි බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඔවුන් බුලත්සිංහල ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදී මුදල් ලබාගෙන ඇති බව සනාථ වීමත් සමගයි.

ඒ අනුව මෙලෙස මන්ත්‍රී ධූර අහිමි වී ඇත්තේ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ කණ්ඩායම් නායක නිහාල් මෙන්ඩිස්, මොහොමඩ් නිශාර්ඩ්, කාන්ති පැළවත්ත, අයේෂා චාමලී සහ පුෂ්පා සමරසිංහ යන මන්ත්‍රීවරුන්ටයි.

ඊට අදාළ සාක්ෂි ඇතුළත් වීඩියෝ පටයක් බුලත්සිංහල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලබා දී තිබෙනවා.

එම වීඩියෝ සහ හඬ පටවල අදාළ මන්ත්‍රීවරුන්ගේ කටහඬවල් මඟින්ම මුදල් ලබාගත් බව තහවුරු වන බැවින්, ආසන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන විසින් දිගින් දිගටම සිදුකළ විධිමත් පරීක්ෂණයකින් අනතුරුව මෙම දැඩි තීරණය ගෙන ඇති බවයි ශයින් නිව්ස් වෙත වාර්තා වන්නේ.

මෙවැනි උණුසුම් පුවත් නොමිලේම ලද සැනින් ඔබේ Whatsapp අංකයටම ගෙන්වා ගැනීමට පහත ලින්ක් එකෙන් Shine 24X7 වට්සැප් නාලිකාව Follow කරන්න.

https://whatsapp.com/channel/0029VagYOw2Fcow6oCo5G21u

ShineTV / ShineFM සුපිරි වැඩසටහන් අත්විඳීමට👇

🟢 Follow On Whatsapp👇

Shine TV
https://whatsapp.com/channel/0029VaEp3xZGU3BK4v8P9t1I

🔴 Subscribe On Youtube👇

Shine TV
https://www.youtube.com/.srilanka

Shine 24X7
https://youtube.com/

Shine Kids 👶
https://www.youtube.com/

🔵 Follow & Like On Fecebook👇

📺 Shine TV
https://www.facebook.com/shinetv.lk/

📻 Shine FM
https://www.facebook.com/shinefm.lk/

🎙️Shine 24X7 - අපගේ ප්‍රවෘත්ති නාලිකාව
https://www.facebook.com/shine24x7/

👶 Shine Kids TV - අපගේ ළමා නාලිකාව
https://www.facebook.com/profile.php?id=61550194808903&mibextid=ZbWKwL

🏏 Shine Sports - අපගේ ක්‍රීඩා නාලිකාව
https://www.facebook.com/profile.php?id=61552840024310&mibextid=ZbWKwL

🟣 Follow on Tik Tok👇

Shine FM
https://vt.tiktok.com/ZS8vT31U8/

🟥 Follow On Instagram👇

Shine TV
https://instagram.com/shinetv.lk?igshid=NTc4MTIwNjQ2YQ==

🟥 Follow On Threads👇

Shine TV
https://www.threads.net/.lk.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo