Pinkly Girl

Pinkly Girl

Share

Photos from Pinkly Girl's post 16/05/2026

Soft girl korean vibe එකට ආස ඔයාට මේ full kit එකම රු.2300ට අපෙන් ගන්න පුලුවන් 🌸 cash on delivery පහසුකම් සහිතයි 🥰

Only frock =Rs.1500 /=
Only coat = Rs.800/=
Full kit = Rs.2300/=

පාට දෙකකින් ගන්න පුලුවන් size තෝරගන්න අපිට whatsapp message එකක් දාන්න.
⚠️️0764123721 whatsapp message only ⚠️️

Photos from Pinkly Girl's post 15/01/2026

මේ පාර Valentine එකට ඔයාගේ පෙනුමට පොඩි "Sweetness" එකක් එකතු කරගන්න.. 🍓✨ අපේ අලුත්ම "Strawberry Pink Bloom" ඇඳුම දැන් ඔයාගෙම කරගන්න . ආදරණීයන් එක්ක තියෙන ආදරණීය මතක රෝස පාටින් පුරවන්න pinkly girl මේක තමයි හොඳම තේරීම! 💕🌸

Pinkly Girl
Rs.2300/= full kit
DM 0764123721 whatsapp
🍓Limited stock

Photos from Pinkly Girl's post 07/01/2026

Pinkly Girl

Xs to 6xl size available
Colours available
Cotton mix fabric
Colours available
Rs.2300/=
0764123721 whatsapp

Photos from Pinkly Girl's post 04/01/2026

ලස්සනට fashion කරන්න හැමෝටම බෑ. ඔයා ඒ අවස්තාව මගහරින්න එපා.🥰❤

Full kit outfits
For unique pikly girls
Rs.2300/=
Masarati fabric
Size available
Delivery available

0764123721 whatsapp

Photos from Pinkly Girl's post 01/01/2026

Happy New Year 2026! ✨

~ pinkly girl🌸 ~

Dress code :- #2601
Size available
Fabric :- masarati
Price :- Rs. 2000/=
Colours available
Delivery charge 400/=

Order now :- whatsapp 0743029726

01/12/2025
29/11/2025
13/10/2025

මේ දේවල් ඔයාටත් දැනිල තියෙනවද? ✨

ඔයා දවස පුරාවට හැඟෙන හැටි, හිතෙන හැටි, දැනෙන හැටි ඒවටම අදාළව ලෝකය ඔයාට ආකර්ෂණය වෙනවා. 💖

Fashion කියන්නෙ ඇඳුමක් නෙවෙයි, energy එකක්.🥰

තේරුනේ නෑ නේද 🤭
ඔයා ආසම ඇදුමක් නැත්නම් අලුතින් ගත්ත ඇදුමක් අඳින කොට අමුතු feeling එකක් එනවා නේද ,සතුටක් ,ලස්සන හිනාවක් ,අනිත් අය ඔයා දිහා බලනවා වගේ පොඩි විශේශ ගතියක් .

ඔයා විශ්වාසයෙන්, ආදරයෙන්, සතුටින් ඇඳුමක් ඇන්දම විශ්වාස කරන්න ඒ energy එක ඒ හැගීම විශ්වයට යනවා, ඉතින් ඔයාට නැවතත් පෙරලා සතුට , ආදරය ලැබෙනවා.

ගෑණු ලමයෙක් fashion කරන එකෙන් දිනා ගන්නෙ ලස්සන විතරක් නෙවෙයි,
අහල තියෙනවද විශ්වයේ ආකර්ෂණ නීතිය කියල දෙයක් මමත් ලොකුවට දන්නෙ නැති වුනත් ,තමන් ආස විදියට ,fashion කරන එකෙනුත් විශ්වයේ ආකර්ෂණය ඔයාට ලැබෙනවා කියල මම හිතනවා.

💌 එහෙනම් අදම ඔයාගේ outfit එක තෝරන්න “හිතේ energy එකට ගැලපෙන විදිහට”!
ඔයාගේ look එක ලස්සනම vibe එකක් වේවා! ✨

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo