CricX Zone

CricX Zone

Share

25/02/2026

කොතනද ඉන්නේ කියලා ඒ පෙන්නපු විදියනම් සැර වැඩී මෙන්ඩෝ 😹💔

01/02/2026

පොශ් විදියට මුව දඩයමේ යන දේවානම් පියතිස්ස රජතුමා 😌

31/01/2026

🔰IPl වල Billion-Dollar සීමාව පහු කරපු පළවෙනි Franchise එක වෙන්න Rajasthan Royals කණ්ඩායම ආසන්නයේ සිටින්නේ මේ වෙලාවේ ❤️

Photos from CricX Zone's post 30/01/2026

අපිට 2014 න් පස්සේ T20I තරඟයකදී England පරදා කරන්න පුළුවන් වෙලා නෑනේ තාම බලමු අදවත් කොල්ලො ටික ගේම ගහයිද කියලා 🇱🇰❤️

Photos from CricX Zone's post 23/01/2026

අපේ රටේ අනාගතේ මෙන්න මුන් තමයි 😹💔

22/01/2026

SL won by 19 runs
Kusal Mendis 🇱🇰😍🔥 ඔහු අන්තිමට ක්‍රීඩා කරලා තියෙන ODI innings 10 තුලදී ලකුණු 516 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.ඔහුගේ average එක වෙන්නේ 57.33 ක්.ඒ ඉනිම් 10 තුලදී ශතක 02 ක් හා අර්ධ ශතක 02 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා❤️😍

22/01/2026

අපරාදේ කොල්ලගේ Half Century එකනම් 💔🇱🇰

19/01/2026

🚨🔰චරිත් අසලංක ඔහු ක්‍රීඩා කළ අවසන් T20I තරග 20 තුළදී එක් තරඟයකදී හෝ අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වෙලා නෑ.මේ තියෙන්නේ ඔහු ක්‍රිඩා කළ අවසන් T20I තරඟ 20 පිළිබද තොරතුරු
🔸match -20
🔸 Innings - 18
🔸Runs - 253
🔸Highest Score - 46
🔸Average - 16.86
🔸Strike Rate - 121.63
🔸100s - 0
🔸50s - 0
🔸0s - 1

19/01/2026

🚨⚠️කුසල් ජනිත් පෙරේරාගේ අවසන් T20I තරග 20 තුළ ඔහු දක්ෂතා දක්වා ඇත්තේ මේ ආකාරයට
🔸 Match -20
🔸 Innings - 19
🔸 Runs - 408
🔸 Highest Score - 101
🔸 Average - 22.66
🔸 Strike Rate - 136
🔸 100s - 1
🔸 50s - 1
🔸 0s - 3
ඔහු ඒ තරග ක්‍රීඩා කර ඇති රටවල් සහ ඒ පිළිබද තොරතුරු

⚪ 🆚 New Zealand 🇳🇿
Match - 4
Runs - 152
Highest Score - 101
Average - 38
Strike rate - 163.44
100s - 1
0s - 1

⚪ 🆚 Bangaldesh 🇧🇩
Match - 5
Runs - 49
Highest Score - 24
Average - 9.8
Strike rate - 89.09
100s - 0
50 - 0
0s - 2

⚪ 🆚 Zimbabwe 🇿🇼
Match - 4
Innings - 3
Runs - 54
Highest Score - 46
Average - 27
Strike rate - 138.46
100s - 0
50 - 0
0s - 0

⚪ 🆚 Hong Kong 🇭🇰
Match - 1
Runs - 20
Highest Score - 20
Average - 20
Strike rate - 125

⚪ 🆚 Afghanistan 🇦🇫
Match - 1
Runs - 28
Highest Score - 28
Average - 28
Strike rate - 140

⚪ 🆚 Pakistan 🇵🇰
Match - 4
Runs - 47
Highest Score - 25
Average - 11.75
Strike rate - 104.44

⚪ 🆚 India 🇮🇳
Match - 1
Runs - 58
Highest Score - 58
Average - 58
Strike rate - 181.25
50s - 1

ඔහුව එංගලන්තය සමග පැවැත්වෙන T20 සංචිතයෙන් ඉවත් කිරීම ගැන ඔයාලා මොකද හිතන්නේ 😐

Photos from CricX Zone's post 18/01/2026

✴️🔰ඉතිහාසයේ පළමු වතාවට නවසීලන්ත 🇳🇿 කණ්ඩායම ODI තරඟාවලියක් ඉන්දියාවේදී මේ ජයග්‍රහණය කරන්නේ ඒ වගේම තමා ඉතිහාසයේ පළමු වතාවට India Cricket කණ්ඩායම Indore හිදී ODI තරඟයක් පරාජය වෙන්නෙත් 😳🇮🇳

INDIA Vs NEW ZEALAND ODI SERIES IN INDIA:

In 1988 - India Won.
In 1995 - India Won.
In 1999 - India Won.
In 2010 - India Won.
In 2016 - India Won.
In 2017 - India Won.
In 2023 - India Won.
In 2026 - New Zealand Won*.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo