We8
තව එක පාරක් ඒ ක්‍රිකට් බලන්න තිබ්බනම් 😭🥺
Copied: Crickideas
23/02/2026
𝙀𝙇 𝙈𝙀𝙉𝘾𝙃𝙊 ඝා~ත~නය කරයි
මෙක්සිකෝවේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙක් වූ 𝐍𝐞𝐦𝐞𝐬𝐢𝐨 𝐑𝐮𝐛𝐞𝐧 𝐎𝐬𝐞𝐠𝐮𝐞𝐫𝐚 𝐂𝐞𝐫𝐯𝐚𝐧𝐭𝐞𝐬 (𝐄𝐥 𝐌𝐞𝐧𝐜𝐡𝐨) මෙක්සිකෝ ආරක්ෂක හමුදාවක් සහ ඇමරිකානු බුද්ධි අංශ විසින් සිදුකල ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී 2026 පෙබරවාරි 22 දින (ඊයේ) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු 𝐉𝐚𝐥𝐢𝐬𝐜𝐨 𝐍𝐞𝐰 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐚𝐫𝐭𝐞𝐥 (𝐂𝐉𝐍𝐆) නම් ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය කාර්ටෙල් එකක නායකයා වීම නිසා මේ සිද්ධිය ලෝකය පුරා විශාල අවධානයක් දිනාගෙන තියෙනවා.
ඔහුගේ මරණයෙන් පසු මෙක්සිකෝවේ විවිධ ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය, මාර්ග අවහිර කිරීම් සහ ගිනි තැබීම් වැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo