CineScope Reviews

CineScope Reviews

Share

15/05/2026

🎬🔥Ranjan Ramanayake ගේ OIC Gadafi චිත්‍රපටය Flop ද ? 🥵👇👇

රන්ජන් රාමනායක මහත්මයාගේ නිල ෆේස්බුක් පිටුවෙන් දැනුම් දීලා තිබුණා පසුගිය අප්‍රේල් 23 වෙනිදා රිලීස් වුණු "OIC ගඩාෆි" චිත්‍රපටය මේ වෙනකොට රුපියල් කෝටි 4ක බොක්ස් ඔෆිස් ආදායමක් (Box-office collection) පසු කරලා තියෙනවා කියලා. 🥳🎉 මේ ලැබූ සාර්ථකත්වයට අපේ උණුසුම් සුබපැතුම්!

👉හැබැයි මීට කලින් රන්ජන් මහත්මයා කරපු ඉන්ටර්වීව් එකකදී කියලා තිබුණා මේ ෆිල්ම් එකේ බජට් එක (නිෂ්පාදන පිරිවැය) රුපියල් කෝටි 7ක් විතර වුණා කියලා. ඒ කියන්නේ "OIC ගඩාෆි" චිත්‍රපටයට තවමත් ඒකේ වියදම පියවා ගන්න (Budget එක කවර් කරගන්න) ලැබිලා නැහැ.

🔥මේක තවත් සාර්ථක "Blockbuster" චිත්‍රපටයක් කරන්න නම් තව ටිකක් ප්‍රමෝෂන් (Promotions) කරන්න වෙයි වගේ. අපි දැක්කා Tamil films එද්දී YouTube channel set වෙලා ප්‍රේක්ෂකයෝ විසිල් ගහන theater response දානවා. තව Trailer සහ Audio track වලට reactions දානවා. මේ වගේ දේවල් සලකා බලන්න කියලා RR team එකට යෝජනා කරනවා.

👉 ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් ටීම් එකෙන් පුංචි ඉල්ලීමක් කරන්නත් තියෙනවා. පුළුවන් නම් මේ බජට් එක සහ බොක්ස් ඔෆිස් ආදායම් විස්තර ටික "OIC Gadafi" විකිපීඩියා (Wikipedia) පිටුවටත් අප්ඩේට් කරන්න.

චිත්‍රපටයට සහ මුළු කණ්ඩායමටම ඉදිරියටත් සුබ පතනවා! 🎬✨

Ranjan Ramanayake Lucky Weerasinghe Dr.Bhagya Mohotti CineScope Reviews

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo