Mr. Apps
https://youtu.be/2c1FBks15X8
QR eka mehema hadagena balanna😊
09/03/2026
2026 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක වන දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සේවා සහ ගනු-දෙනු කිහිපයක් සඳහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සහතිකයක් අනිවාර්ය වේ.
මෙම සහතිකය නැතිව, පුද්ගලයෙකුට හෝ ආයතනයකට පහත සඳහන් කටයුතු කළ නොහැකි වේ:
මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීම
ඉඩම්, ගොඩනැගිලි සැලසුම් සහ සංවර්ධන අනුමැතිය ලබා ගැනීම
මෝටර් වාහන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අලුත් කිරීම
ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ සමාගම්වල කොටස් පැවරීම
TIN සහතිකය නිවැරදිව සත්‍යාපිත කිරීම සඳහා බැංකු කළමනාකරු, රෙජිස්ට්‍රාර්, පළාත්/ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිශ්චිත නිලධාරීන් වගකිව යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙයි.
Click here to claim your Sponsored Listing.