Thilina Ruhunage

Thilina Ruhunage

Share

I can do any type of musical composition work with my 18 years experience. Please refer the attachments. Thank you

🔴 Thilina Ruhunage is one of the most performed musician in Sri Lanka , who created music and melody keeping your mindset between rhythm & emotions .

🔴 His old - time piano playing skill, Music Arrangements, Melody & Songs creating , Composing , Recording, Mix & Mastering , Jingle

06/04/2026

විවාහයක් කියන්නෙ දෙදෙනෙක් අතර තේරුම් ගනීමක්. ගලපා ගැනීමක්. එය අසාර්ථක වෙන තැන වෙන්වීමක් සිත් තැවුලක් වේදනාවක් ගෙනදෙන්නක්. නමුත් මේ නොගැලපීම් ඉවසීමෙන් තමන්ගේ අඩුපාඩු හදාගන්න පුලුවන්නම්, අනිත් කෙනාට ගෞරවය දක්වන්න පුලුවන්නම් මුලදි වැරදුනත් පසුවට හරියනව.

පමා වී ආ වසන්තය දෝ
අපේ ඉරණම ලියවුනේ
දරා සෙනෙහස බදා ඉන්නද
මගේ හුස්මක නැවතුනේ
නිමයි තනිකම - නුඹයි උණුහුම ජීවිතේ
පමා වී හමු වූ වසන්තයේ

ගායනය - Ravindu Lakshan
ගී පද - Rachitha Wakista
ගී තනු සහ සංගීතය - Thilina Ruhunage
රූප රචනය - Charuka Dushyantha
Voizy Music නිශ්පාදනයක්



fans

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo