Quick Cool Engineering Service

Quick Cool Engineering Service

Share

Photos from Quick Cool Engineering Service's post 04/05/2021

☃️Welcome to QUICK COOL ENGINEERING SERVICE ☃️❄️

විදුලිය ඉතිරි කරන නවීනතම වායු සමීකරන ඕනම මාදිලියකින් පහසු මිලට පලපුරුද්ද හා විශ්වාසනීය අකන්ඩ සේවයක් සමගින් ඔබත් අදම ලබා ගන්න..

❄️ අප ආයතනය රජයේ ලියාපදිංචි කරන ලද ලියාපදිංචි සහතිකයක් (Business Registration) සහිත,
මෙරට ප්‍රසිද්ධ ආයතන මගින් ආනයනය කරන ලද ඉතා උසස් තත්වයේ වායු සමන යන්ත්‍රම පමණක් සවි කරන අතර, එම ආයතන තුළින් පාරිභෝගිකයාට ලැබෙන වගකීම් කාලයද සමග අප ආයතනයේ අසමසම වගකීම් කාලය ද සමගින්, ඉතාමත් සහනදායි මිලකට, අප ආයතනය තුළම සේවය කරන පළපුරුදු කාර්මික ශිල්පීන් විසින්ම සවි කිරීම හා ඉන් පසු සේවාවන් සිදුකරනු ලබයි. භාණ්ඩ අලෙවි කිරීමේදී මෙන්ම
අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ඔබ වෙත ලබාදීමට අප බැඳී සිටින්නෙමු.☝️🤝🙂

Cetificate No -:WJ - 2356

අප ආයතනය අනෙකුත් ආයතන හා සම්බන්ධව කටයුතු නොකරන අතර, අප ආයතනය තුළම සේවය කරන පළපුරුදු කාර්මික ශිල්පීන් විසින්ම සවි කිරීම හා ඉන්පසු සේවාවන් සිදු කිරීම නිසා පාරිභෝගිකයාට සුවිශේෂී මිල ගණන් යටතේ වායුසමන යන්ත්‍ර අලෙවි කිරීම හා ඉන්පසු සේවාවන් සිදුකිරීමට හැකියාව අප සතුව ඇත. අප ආයතනයේ සුවිශේෂී මිල ගණන් යටතේ භාණ්ඩ ලබා ගැනීම සඳහා Quick cool engineering. ආයතනය සතු ව්‍යාපාර ඇමතුම් අංක තුළින් හෝ ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇණවුම් කරන්න..

💥 සවිකිරීමෙන් පසු නිරන්තර අවදානම සහ කඩිනම් සේවාවක් ලබදීම.

💥☝️හිතවත් සේවාවක් 24/7 ලබාදීම..

Cetificate No -:WJ - 2356

PRODUCT FEATURES..

Midea Xtream series Brand New Air Condition with Warranty

Hidden Display
Power Saving
High Cooling
Gold Pin Evaporator
Dust and bectirya filter
5 star energy saving
True Air technology
Carbon filter
Dual fan speed
Eco friendly
Quick Cooling System
Low Noice
100% Copper
Multi Function Remote Control
Auto Restart
Sleep Mode
Silent Mode
Low Voltage Operation
Gold Pin Cu: Condenser Coil

3 free services
free outdoor brackets
Free Installations
Free 4m tubing kit..

( warranty )

Warranty - 12 Years Warranty on the Compressor & 01 Year warranty for all other Components
* Conditions Apply☃️🌬️

💥 සවිකිරීමෙන් පසු නිරන්තර අවදානම සහ කඩිනම් සේවාවක් ලබදීම.

💥☝️හිතවත් සේවාවක් 24/7 ලබාදීම

☃️ CREDIT/DEBIT CARDS ACCEPTED

☃️ Call us for more details.......

අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් 👍
Quick cool engineering service 🌬️❄️☃️

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

No. 251/3, Palanwatta, Pannipitiya
Colombo
10230

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30