You With You
We deliver accurate and timely updates on politics, economy, and social affairs.
🔔 Follow us to stay updated with news as it happens.
Happy Valentine Day
04/02/2026
Celebration Sri Lanka's 78th Independence Day
🙏🥹රාජු බණ්ඩාර කලාකරුවාණනි, ඔබට නිවන් සුව ලැබේවා🥹🙏
#
தைப் பொங்கல் தின நல்வாழ்த்துக்கள் 🙏 Happy Pongal
03/01/2026
දුරුතු පොහොය දිනය අදයි සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ 🙏🙏 Today is Duruthu Poya Day. May everyone seek refuge in the Supreme Buddha.🙏🙏
01/01/2026
2026 සුභ නව වසරක් වේවා 🎉🙏🙏
27/11/2025
Breaking News Sri lanka
ඔබ මෙම මාර්ගය භාවිතා කරනවානම් බලාගෙන| Breaking News ඔබ මෙම මාර්ගය භාවිතා කරනවානම් බලාගෙන| Breaking NewsFOLLOW ME ON SOCIALfacebook: https://web.facebook.com/youwithyou.lkftwitter: https://twitter.com/youwithyo...
21/10/2025
𝗛𝗮𝗽𝗽𝘆 𝗗𝗶𝗽𝗮𝘃𝗮𝗹𝗶
12/10/2025
මෙම පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය පෙනී සිටිනවා -
ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙක් සහ පොලිස් නිලධාරියෙක් අතර සිදු වූ බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඒ අනුව, අදාළ පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය පෙනී සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන්නේ.
අදාළ නීතිඥවරයාගේ ක්‍රියා කලාපය වීඩියෝ දර්ශන මඟින් නිරීක්ෂණය කළ හැකි බවත්, ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණය විසින් තීරණය කරනු ඇති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
l
Click here to claim your Sponsored Listing.
Category
Address
Wellawaya