SL Robotica
වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල් තාක්ෂණික අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවදානයක් යොමුකර ඇත. මෙහිදී STEM Education (Science, Technology, Engineering and Math ) සංකල්පය සදහා විශේෂ අවදානයක් හිමිවී ඇත.
ඉතින් SL Robitica අපි ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් තාක්ෂණික ලෝකය හා පිවිසීමට Robot Technology පිලිබදව වැඩසටහන් කිහිපයක්ම හැදුව දී තිබෙනවා.
*Robotics for Kids.
* Robotics Projects
* Industrial Automation. ඉන් කිහිපයක් වේ.
ඉතින් මෙම Robotics Project Course එක විශේෂයෙන්ම සැකසී ත්බෙන්නේ එදිනෙදා අපි වැඩ කටයුතු කිරීමේදී අපට මුහුණ පෑමට සිදුවන අපහසුතා එසේත් නැතිනම් වැඩ පහසු කරන ක්‍රම තාක්ෂණය භාවිතා කර විසදුම් සෙවීම වේ. මේ හරහා
* Electronics Designing
* 2D /3D Designing (Modeling )
* Programming
* IOT
වැනි විෂය කිහිපයක් ඔස්සේ ඔබගේ තාක්ෂණික අධ්‍යාපනය වැඩිදියුණු කරනු ලැබේ. අපහා එක්වීමට ඔබත් කැමැත්තක් දක්වනවානම් පහත WhatsApp Group එක හා එක්වන්න. නව පන්ති අරඹය July 25 සවස 7.00 ආරම්භ කෙරේ.
Group: https://chat.whatsapp.com/JdTUrBOAE4LHwfvLp5xnJG
⚈.මසක් සදහා අයකිරීම රු 1,500.00 පමණයි.
📞0770 40 59 90 🌐 www.slrobotica.lk 📧[email protected]
++
22/01/2023
පාසල් වයසේ සිටින ඔබට මෙන්න කදිම අවස්ථාවක්. නව තාක්ෂනය සමග ඉදිරියට යන ඔබට රොබෝ තාක්ෂණය නොමිලේම හැදෑරීමට අවස්ථාවක්. දැන්ම අපගේ වෙබ් පිටුව වෙත ගොස් ලියාපදිංචි වන්න. www.slrobotica.lk
මෙය වලංගු වන්නේ ජනවාරි මස 31 වෙනිදා දක්වා පමණි.
𝐽𝑜𝑖𝑛 𝑢𝑠 𝑡𝑜 𝑠𝑡𝑎𝑟𝑡 𝑦𝑜𝑢𝑟 𝑠𝑚𝑎𝑟𝑡 𝑡𝑒𝑐ℎ𝑛𝑜𝑙𝑜𝑔𝑦 𝑗𝑜𝑢𝑟𝑛𝑒𝑦
#ආර්ඩියුනෝ #රොබෝ #රොබෝතාක්ෂණය
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |