Now.lk

Now.lk

Share

04/05/2026

😭❤

03/05/2026

😭❤ WWE ගමන අවසාන වුනත් එ ලබා දුන්නු ලස්සන මතකයන් වලට
ස්තූතියි Tanga Loa...!!!

03/05/2026

🥹❤ Kofi Kingston ගෙ තවත් අමතක නොවන තරගයක්...!!!

2009 වසරෙ Survivor Series වලදි Team Kingston සහ Team Orton අතර 5 vs 5 Elimination Match එකක් පැවැත්වෙනවා.

Team Kingston වල Kofi Kingston ඇතුලුව Christian, Montel Vontavious Porter, Mark Henry සහ R-Truth

Team Orton වල Randy Orton ඇතුලුව CM Punk, William Regal, Cody Rhodes සහ Ted DiBiase

තරගයෙ අවසන් මොහොතෙදි Kofi Kingston පමණක් ඉතිරිව ඉද්දි ඔහුට එරෙහිව Randy Orton සහ CM Punk දෙදෙනාම ඉතිරි වෙලා හිටියා. මේ මොහොතෙදි හැමෝම වගෙ හිතුවෙ Team Orton ලේසියෙන්ම තරගය Win කරයි කියලා. නමුත් සිදු වුනේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක් 🫡

Kofi මුලින්ම CM Punk ව Roll up විදිහට Pin කරලා Eliminate කරනවා. ඉතින් Punk ව ඉවත් කරලා තප්පර කිහිපයක් යන්නත් කලින් Randy Orton ක්ෂණිකව Ring එකට පැමිණෙනවා Kofi ට Attack කරන්න. ඒ අවස්ථාවෙදිම Kofi ඔහුට Trouble In Paradise එකක් Delliver කරනවා.

ඉතින් WWE වල දැවැන්තයින් දෙදෙනෙක්වම තප්පර 6 ක් ඇතුළත පරාජය කර තම කන්ඩායමට Win එක ලබා දීම ඒ කාලෙ හැටියට Kofi Kigston ට ලැබුනු විශාලතම Win එකක් 🔥🔥🔥

ඔයාල මොකද හිතන්නෙ මේ Match එක
🫡❤

03/05/2026

🥹❤ රෙස්ලින් ෆෑන්ස්ලා ගොඩක් සතුටු උන දවසක් ඒක...!!!

03/05/2026

🫡❤ WON සදහන් කරලා තියෙනවා WWE ආයතනය තුල රදවා ගන්නෙ කවුරුන්ද සහ ඉවත් කරන්නෙ කවුරුන්ද යන්න පිළිබදව බොහෝ දුරට තීරන ගන්නෙ Nick Khan ගෙ අදහසත් ඇතිව Paul Levesque එහෙමත් නැත්තම් Triple H විසින් කියලා.

ඒ වගේම ඇතම් අවස්ථාන් වලදි Ed Koskey සහ Bruce Prichard සාකච්ඡා වලට සම්බන්ද වෙන අතර නමුත් මෙහිදි ප්‍රධානම තීරණය ගන්න පුද්ගලයා වෙන්නෙ Triple H කියලා ඔවුන් වැඩිදුරටත් සදහන් කරනවා.

03/05/2026

📄┃ඔයාලා දැනටමත් දන්නවා Kofi Kingston සහ Xavier Woods WWE වලින් ඉවත්වීම ගැන. ඉතින් WON හරහා මේ වෙද්දි Bryan Alvarez තහවුරු කරලා තිබෙනවා WWE වල වත්මන් හිමිකාරීත්වය දරන TKO සමාගම විසින් කොන්දේසී රාශියක් ඇතුලත්ව නව ගිවිසුමක් ඔවුන් හට ඉදිරිපත් කල නිසා Kofi සහ Xavier මෙලෙස WWE වලින් ඉවත් වෙන්න තීරණය කලා කියලා

ඒ වගේම ඔහු සදහන් කරන පරිදි Kofi සහ Xavier ගෙ ගිවිසුම් කාලය අවසන් වෙලා නෑ. නමුත් TKO හි නව ගිවිසුම් වලට වෙනස් කරල ලෙස ඔවුන්ට දන්වලා තියෙනවා. ඉතින් Kofi සහ Xavier මේ කොන්දේසි වලට අකමැතිවීම නිසා තමයි ඔවුන්ට WWE වලින් ඉවත්වෙන්න අවසර ලබා දීලා තියෙන්නෙ.

💀💔 TKO නිසා WWE එකට කෙල වෙන දවස වැඩි ඈතක නෑ...!!!

02/05/2026

🥹❤The New Day Team එකේ අවාසයට MJF මෙලෙස React කරලා තියෙනවා 🔥🔥🔥

02/05/2026

📄┃ඔන්න අද දවසෙ අහන්න ලැබෙන Shocking ම News එකක් තමයි. වසර ගණනාවක් තිස්සෙ රෙස්ලින් ෆැන්ස්ලට මතක රැසක් ලබා දුන්නු Kofi Kingston සහ Xavier Woods WWE ආයතනයෙන් ඉවත්වෙලා තිබෙනවා.

ඉතින් වාර්තා වෙන විදිහට මේ ඉවත්වීම ඔවුන්ගෙ සහ WWE ආයතනයෙ කැමත්ත මත තමයි සිදුවෙලා තියෙන්නෙ. අද ඔවුන් දෙදෙනාවම WWE හි Official Site එකේ Alumni List එකට Add කරලා තියෙනවා. ( නොදන්න කෙනෙක් ඉන්නවානම් මේ List එකේ ඉන්නෙ තවදුරටත් WWE ලට වැඩ නොකරන අය )

🥹❤ ඉතින් මේ සමුගැනීමත් සමග අපි ආස කරපු Team එකක් වන The New Day Team එකේ අවසානය එලෙස සිදු වෙනවා. Big E ට මීට පෙර සිදුවූ ආබාධයක් නිසා ඔහුගෙ හොදම කාලයෙදිම තම Wrestling Career අවසනාවන්ත විදිහට End වෙනවා. ඉතින් අද Kofi සහ Xavier විසින් WWE ගමනට සමුදීමත් සමග WWE ඉතිහාසයෙ සාර්ථකම සහ ප්‍රේක්ෂකයින්ගෙ ආදරය දිනාගත් Team එකක නිමාව සනිටුහන් වෙනවා.

ඒ වගේම Kofi Kingston කියන්නෙ ඒ අතරින් අපිට අමතක කරන්නම බැරි චරිතයක්. 2008 දී WWE සමග ගිවිසුම් ගත වූ Kofi Kingston වසර 18 කට ආසන්න කාලයක් පුරා WWE ශූරතාවය,Intercontinental ශූරතාවය සහ United states ශූරතාවයට අමතරව 16 වතාවක් Tag Team ශූරතාවය දිනාගන්න සමත්වෙලා තිබෙනවා. Kofi කිව්ව ගමන් අපිට මතක් වෙන තව දෙයක් තමයි Royal Rumble වල පොර දාපු වැඩ කෑලි ටික. ඒ මොමෙන්ට් කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ වගේම 2019 පැවැත්වුනු Wrestlemania 35 දී daniel bryan ව පරාජය කර WWE ශූරතාවය දිනා ගනිමින් ඔහු ලැබූ Win එක Wrestling Fans ලට අමතක නොවන සිදුවීමක්. ඉතින් මේ වගෙ ලස්සන මතක රැසක් දුන්නු අපි ආසම කරපු Team එකක් තමයි මේ විදිහට WWE වලට සමුදෙන්නෙ

ඒ වගේම වාර්තා වෙන විදිහට Kofi සහ Xavier ට අමරව Tonga Loa සහ JC Mateo යන අයවත් අද WWE ආයතයෙන් ඉවත් කරලා තියෙනවලු.

ඔයාල මොකද හිතන්නෙ Kofi සහ Xavier නොහිතපු විදිහට WWE වලින් ඉවත්වීම ගැන ?

28/04/2026

🥵❤️ මොළෙන් ගහපු මැච්....!!!

28/04/2026

🥵❤️ Roman Reigns විසින් World Heavyweight ශූරතාවය දිනා ගැනීමත් සමග ඔහුගෙ පලපු තරගය මෙවර BackLash වලදි Jecob Fatu ට එරෙහිව පැවැත්වේ...!!!

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo
10620