Solar Net
02/07/2026
5kw Hybrid system malabe
02/07/2026
5kw Off grid System 25000 Electricity Bill Zero
22/06/2026
☀️🔋 තවත් සාර්ථක Solar Net Installation එකක්!
Mr. Roshan Jayasekara මහතාගේ කැස්බෑවෙ නිවස සඳහා 5kW Hybrid Solar System එකක් සාර්ථකව ස්ථාපනය කරන ලදී. නිවසේ විදුලි අවශ්‍යතා සම්පූර්ණ කරමින් Backup Power පහසුකමද ලබා දෙන මෙම පද්ධතිය ඉතාමත් පිළිවෙලට හා වෘත්තීයමය ලෙස නිම කරන ලදී.
📌 Installed Components
✅ 5kW Solis Hybrid Inverter
✅ 5kWh Pylontech Lithium Battery
✅ Jinko 640W High Efficiency Solar Panels
✅ Professional Wiring & Protection System
⚡ විදුලි බිල සැලකිය යුතු ලෙස අඩු කරගන්න
⚡ Power Cut අවස්ථාවලදී අඛණ්ඩ විදුලි සැපයුම
⚡ ඉහළ කාර්යක්ෂමතාව සහ දිගුකාලීන විශ්වාසනීයත්වය
ඔබත් ඔබගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට Solar System එකක් ස්ථාපනය කිරීමට අදම අප අමතන්න.
📞 077 794 8066
🌞 Solar Net
"Your Trusted Solar Energy Partner"
14/06/2026
🔋☀️ On-Grid සිට Hybrid වෙත සාර්ථක Upgrade එකක්!
Existing On-Grid Solar System Upgraded to a Hybrid System with Battery Backup
✅ Daytime Solar Power
✅ Night-Time Battery Backup
✅ Power Cut Protection
✅ Higher Energy Independence
📍 Professional Installation by Solar Net
📞 077 794 8066
10/06/2026
5KW Ongrid System Kaduwela, Bomiriya
Solex Inverter, JA 640W panel
06/06/2026
5kw Ongrid Solar System Attanagalla
5Kw Huawei inverter
620w Trina panel
04/06/2026
5Kw Ongrid System Galle Pilana
Solex Inverter And JA 640W Panel
AC MCB Siemens DC SPD, MCB Benny
DC Wire KBE
0777948066
5KW Hybrid system
5kw Battery 10 years warranty
5kw Inverter Combo pac
Floor Stand
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10300