Ceylon Reads
16/10/2024
🎨✨ Manadala Colouring | හිත නිවන කලාවක්,
ලොව ප්‍රචලිත වූ බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායක්....
🟡 ඔබ දැනගෙන සිටියාද මෙම Mandala Colouring චිත්‍ර මගින් ඔබේ ගතත් සිතත් සුවපත්වන බව?
🟡 මෙම චිත්‍ර කලාවෙන් ඔබේ ආතතිය, කාංසාව, කණස්සල්ල හා මානසික අවපීඩනය අවම කර ඔබේ ශරීරය හා මනස සන්සුන් කර ලිහිල් කරයි.
🟡 යම් කාර්යයක් අවසන් වන තුරු මනස දරාගැනීමේ ශක්තිය වර්ධනය කරයි.
විනෝදාත්මක අත්දැකීමක් ලබා දෙයි.
🟡 නිර්මාණශීලිත්වය වැඩි දියුණු වෙයි.
තමන් කරන කාර්යය නිසි ලෙස කිරීමට අවශ්‍ය අවධානය වැඩි දියුණු වෙයි.
ඉතින් ඔබත් ඔබේ සිතේ නොසන්සුන් බවට අදරණීය පිළිතුරු සොයන්න මෙම ක්‍රමය උත්සහ කරන්න. 🎨💆
🔴ඔබට දැන් Ceylon Reads මගින් මෙම Mandala Colouring Books 3ක් ම තැපැල් ගාස්තුද ඇතුලත්ව රු 1250.00 කට මිලදී ගැනීමට හැකියාව ඇත. ඔබත් නොපමාව ඇනවුම් කරන්න.
⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්,
'Send Message' click කර ඔබගේ,
නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 075 4 220 220 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 📲
⭕ පොත් බාරගන්නා විට මුදල් ගෙවන්න. (Cash on Delivery)
07/02/2024
“ඔයා මට ආදරේ නම් මමත් ඔයාට හරි ආදරෙයි.... 💕
හැබැයි ප්‍රශ්නෙ ඇති වෙන්නෙ කොහොමද දන්නවද....?
ඔයා මට ආදරේ නැති වුනත් මං ඔයාට ආදරෙයි....."
♥ 👩❤👨 මගේ කුළුඳුල් පෙම්වතිය | Mage Kuludul Pemwathiya
Upul Shantha Sannasgala
" මට පුලුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හද ලගින් කඩා වැටෙන්න. ඔය හරිම තිවුණුයි. හැගීම් දනවන සුළුයි. පුදුමාකාර තරම් මුවහත්.......
මගේ ජීවිතේ පුර ඔයාගේ ප්‍රේමය් අනසක පැතිරිලා. ඔය මව අව්ස්සලා.... "💗
♥ 👫🏼 අපේ ආදර කතාව | Ape Adara Kathawa
Upul Shantha Sannasgala
❣ Valentine එකට ඔයාගේ ආදරනීයන්ට දෙන්න ලස්සන gift එකක්. Free රෝස මලක් සමගම මෙම ආදරණීය පොත් 2 මිල රැ. 2890.00ක් පමණි.
❣ පොත් කට්ටලය මිලදී ගැනීම සදහා පහත විස්තර අප වෙත එවන්න.
1. ඔබගේ නම
2. ලිපිනය
3. දුරකථන අංක දෙකක් 📞
ඔබත් අදම අමතන්න 077 344 6673☎ හෝ මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
28/06/2023
නව විශය නිර්දේශයට අනුව සැකසූ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සහ 3, 4 සහ 5 වන ශ්‍රේණියේ දරුවන් සඳහා ම හඳුන්වාදෙන ඉතා වටිනා පොත් පෙළක්. 😍📚😍 මෙහිදී,
✅ ශිෂ්‍යත්ව වැඩ පොත - (පිටු 168)
✅ ගණිතය සඳහා දැලිස පොත - (පිටු 184)
✅ 3,4 සහ 5 ශ්‍රේණි සඳහා රචනා පොත - (පිටු 192)
✅ 3,4 සහ 5 ශ්‍රේණි සඳහා දෙමළ පොත - (පිටු 48)
✅ 3,4 සහ 5 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි පොත - (පිටු 48)
⭕ මෙම පොත් කට්ටලය 10% ක වට්ටමක් හා තැපැල් ගාස්තු ඇතුලත් සම්පුර්ණ මිල රු. 2490.00/= කි.
⭕ පොත් කට්ටලය මිලදී ගැනීම සඳහා පහත විස්තර අප වෙත එවන්න.
1. ඔබගේ නම
2. ලිපිනය
3. දුරකථන අංක දෙකක්
4. දිස්ත්‍රික්කය
5. ආසන්නතම නගරය හෝ,
ඔබත් අදම අමතන්න 077 392 0269 හෝ මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.📞 📲
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo