Wije TV

Wije TV

Share

29/05/2026

“දක්ෂතාව කියන්නේ වචනයක් නෙවෙයි… ජීවිතයක්ම කැප කරලා ලියපු කතාවක්.” ❤️🇱🇰

ලංකාවේ හොඳම වෛද්‍ය පීඨය කියලා හැඳින්වෙන Faculty of Medicine, University of Colombo එකට ඇවිත්, නිදි නැති රැයවල්, අසීමිත කැපවීම්, අහිමි කරගත්ත සතුටු ගොඩක් අතරින් ඉතිහාසගත ජයක් ලබාගත්ත අපේම දියණියක්… 🥺👏

Dr. Hashini Rangika Epa Arachchi
කොළඹ වෛද්‍ය පීඨයෙන් පිරිනමන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන අතිවිශිෂ්ට වාර්තාවක් තැබීමට සමත් වෙලා තියෙනවා. 🏅🔥

මේ ජයග්‍රහණය ලකුණු වලට විතරක් සීමා වෙන්නෙ නෑ…
මේක කැපවීමේ, උත්සාහයේ, අම්මා තාත්තාගේ සිහින වල, සහ “අතහැර නොදැමීමේ” ජයග්‍රහණයක්. ❤️

ඔබට උණුසුම් සුබපැතුම් ඩොක්ටර්!
ඔබ වගේ දරුවන් තමයි මේ රටේ සැබෑ ආඩම්බරය. 🇱🇰✨

29/05/2026

සුබ උදෑසනක් යාළුවනේ ...
අද දවස ඔයාට උතුරන්න හරියන්න ඕනි
❤️

28/05/2026

🔥🇱🇰 ශ්‍රී ලංකාවේ අභිමානය නැවතත් ජාත්‍යන්තර වේදිකාවට!

අපේ රන් කෙල්ල තරුෂි අභිෂේකා ✨
2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ
කාන්තා මීටර් 1500 ඉසව්ව ජයගෙන රන් පදක්කම දිනාගෙන තිබෙනවා! 🥇🏃‍♀️

⏱️ ඇය වාර්තා කළ දක්ෂතාව — මිනිත්තු 4:31.41

මේ ජයග්‍රහණය තරුෂිගේ පමණක් නොවෙයි…
මුළු ශ්‍රී ලංකාවම ආඩම්බරයෙන් හිස ඔසවන මොහොතක් ❤️🇱🇰

ඔබත් මේ දක්ෂ ශ්‍රී ලාංකික දියණියට සුබ පැතුම් එක් කරන්න! 👏🔥

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo