TND

TND

Share

Photos from TND's post 19/08/2023

ඔත්තකඩේ වැඩබිමේ මේ වනවිට තත්වය 😍😍😍😍

Photos from TND's post 15/08/2023

ආයුෂ බොහෝ වේවා!!

⭐️කිතල් අල්ල වැඩබිම අප ආයතනයේ තාක්ෂණික නිලධාරීන් විසින් අධීක්ෂණය අතරතුර ...... 😍😍😍😍😍😍😍

🌞🌞ඔබගේ සිහින නිවහනත් ටික ටික ගෙවන්න අප ආයතනය හා සම්බන්ධවන්න....

50%ක මුලික ගෙවීමක් පමණි......
ඉතිරිය මාසිකව ටික ටික ගෙවන්න
අවුරුදු 20ක වගකීමේ සහතිකයක්
පැහැදිලි නීතිමය රාමුව
පුර්ණ අධීක්ෂණය
සැලසුම් හා ඇස්තමේන්තු ගත කිරීම් නොමිලේ

වැඩි විස්තර සදහා අප සම්බන්ද කරගන්න 074 343 4886/075 343 4855

Photos from TND's post 14/08/2023

නුවරඑළිය හැටන් ප්‍රදේශයේ නිවස ඉදිකිරීමට පෙර අප ආයතනයේ තාක්ෂණික නිලධාරීන් විසින් වැඩබිම පරික්ෂාව අතරතුර......
During the inspection of the work site before the construction of the house in Nuwara-eliya hatton...

ඔබත් ඔබේ නිවස හෝ ඕනෑම ඉදිකිරීමක් විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව කරගැනීමට අපට භාරදෙන්න.... 😍😍😍

නිවස හෝ ඉදිකිරිම සදහා යන මුළු වියදමින් 50%ක් මුලින් ගෙවා ඉතිරිය මාසිකව ගෙවන්න...
ඕනෑම ඉදිකිරීමක් සදහාම සැලසුම හා ඇස්තමේන්තුව නොමිලේ
අවුරුදු 20ක වගකීමක්
ඉතා පැහැදිලි නීතිමය රාමුව
පුර්ණ අදීක්ෂණය ඉදිකිරිම අවසන් වනතුරුම..

අදම අප අමතන්න 074 343 4886/075 343 4855

#බන්ඩාරවෙල

14/08/2023

😍😍😍😍ඔබ වෙනුවෙන් ලක්ෂ 65කට පමණ ඔබේ ඉඩමේ ඉදිකරවා ගත හැකි සුන්දර නිවාස පෙළක් 😍😍😍😍

50%ක මුලික ගෙවීමක් පමණි... ඉතිරිය ටික ටික මාසිකව ගෙවන්න, නැතහොත් ඔබගේ නිවස හෝ ඉදිකිරිමසදහා කොටස් වශයෙන් ගෙවන්න... ❤️❤️❤️❤️❤️❤️

අවුරුදු 20ක වගකීමේ සහතිකයක්...
100% විශ්වසනීය සේවයක්
ප්‍රමිතිගත අමුද්‍රව්‍ය භාවිතය
නිත්‍යානුකුල ගිවිසුම් ගත කිරීම්
සැලසුම් ඇස්තමේන්තු නොමිලේ සකසා දීම
ඇස්තමේන්තු ගත ආකාරයට සහ ගිවිසුම් ගත කාලයට අනුව නිමාව
ඉදිකිරිම අවසන්වනතුරු ප්‍රවීනයන්ගේ අධීක්ෂණය...

මෙම දීමනාව අපෙන් පමණයි...

#බන්ඩාරවෙල

Photos from TND's post 14/08/2023

🏘🏠️ආයුෂ බොහෝ වේවා!❤️❤️


අප හා ගිවිසුම් ගතව මේ වනවිට ගම්පල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මංගලිකා මහත්මියගේ නිවහන අප ආයතනයේ නිලදධාරින්ගේ අලක්වන් අයුරුයී මේ.
ඔබේ නිවාස සිහිනය තව දුරටත් සිහිනයක් නොවේ
අපාහා එක්වන්න
අදම කතා කරන්න.
🔊🔊🔊📞☎️ 074 34 34 886/ 075 343 4855 call and whatsapp
🙂වසර 20 ක අදීක්ශනය
🙂නිරන්තා අදික්ශනය
🙂සහන දායි වරික ක්‍රම
🙂නොමිලේ ලබාදෙන BOQ වර්තා හා plan
සමග ඔබට ඇදහිය නොහැකි විශ්වාසනීය සේවාවක් ලබා දෙන්න අපි සූදානම්.🤩 #රතනපුර #බන්ඩාරවෙල #ඉදිකිරීම්

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Bidunuwewa, Bandawawela/mahara, Kiribathgoda
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00