Legendary Music Director R. Muthuswamy Master

Legendary Music Director R. Muthuswamy Master

Share

ධර්ම දේශණා | පූජ්‍ය පුස්සැල්ලයායේ චන්දිම හිමි | Rev. Pussallayaye Chandima Thero #chandima thero 01/02/2026

https://youtu.be/0JwPig0_mVA?si=FcLSz5L4pXIY22pF

අද දින - 2026/02/01 කොළඹ වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමය පුරාණ විහාරස්ථානයේදී අතිපූජනීය පුස්සැල්ලයායේ චන්දිම ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ වැඩමවීමෙන් උතුම් සදහම් දේශනාවක් පවත්වන්නට යෙදුණි.🙏☸️🙏

මගේ සහෝදරිය චිත්‍රාංගි විජේතුංග, ඇගේ සැමියා රුවන් විජේතුංග සහ පුතණුවන් ධනුෂ්ක විජේතුංග විසින් සිදු කළ දානමය පින්කමට මම සහ මගේ ආදරණීය මව නීලියා මුත්තුස්වාමි ඇතුලු ඥාතින් සහභාගිවූ පුණ්‍යමය අවස්ථාව..🙏🙏🙏

ධර්ම දේශණා | පූජ්‍ය පුස්සැල්ලයායේ චන්දිම හිමි | Rev. Pussallayaye Chandima Thero #chandima thero විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පුස්සැල්ලයායේ චන්දිම හිමියන් විසින් වැල්ලවත්ත ,විහාර ලෙන් බෝධිරුක්ඛාරාම විහාරයේදී ප....

Photos from Legendary Music Director R. Muthuswamy Master's post 01/02/2026

අද දින - 2026/02/01 කොළඹ වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමය පුරාණ විහාරස්ථානයේදී අතිපූජනීය පුස්සැල්ලයායේ චන්දිම ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ වැඩමවීමෙන් උතුම් සදහම් දේශනාවක් පවත්වන්නට යෙදුණි.🙏☸️🙏

මගේ සහෝදරිය චිත්‍රාංගි විජේතුංග, ඇගේ සැමියා රුවන් විජේතුංග සහ පුතණුවන් ධනුෂ්ක විජේතුංග විසින් සිදු කළ දානමය පින්කමට මම සහ මගේ ආදරණීය මව නීලියා මුත්තුස්වාමි ඇතුලු ඥාතින් සහභාගිවූ පුණ්‍යමය අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක්. 🙏🙏🙏

https://youtu.be/0JwPig0_mVA

03/01/2026

2023 ජූනි මස 27 වන දින, මගේ ආදරණීය පියාණන් ආර්. මුත්තුස්වාමි මාස්ටර්ගේ 35 වන අනුස්මරණ දිනය සිහිපත් කරමින් අප සමඟ එක්වීමට අපගේ නිවසට පැමිණි ලතා ආන්ටිගේ එම මොහොත අදටත් මගේ හදවත තුළ අමතක නොවෙන මතකයක් ලෙස සදාකාලිකව රැඳී ඇත.❤️

මගේ වාසනාවට, මගේ ආදරණීය පියාණන් නිසා අපට හඳුනාගත හැකි වූ, හදවතට ලං වූ ලතා ආන්ටි, මගේ පියා ආර්. මුත්තුස්වාමි මාස්ටර් විසින් සංගීතවත් කළ, ඉන්දියාවේ වාහිනි චිත්‍රාගාරයේ ( Vauhini studio in Madras) 1959. 01. 27 වන දින පටිගත කළ 1960-03-30 තිරගතවු “සංදේශය” චිත්‍රපටයේ ගීතයක් ගායනා කරමින්, එම අර්ථවත් දිනය එතුමිය අප සමඟ බෙදා ගත් අයුරු අදත් මගේ හදවතේ රැදේ. 🙏❤️

ගායන ක්ෂේත්‍රයේ දීප්තිමත් නාමයක් වූ, හෙළයේ ගී රැජින ලෙස සදාකාලිකව ගෞරවයට පාත්‍ර වූ ප්‍රවීන ගායිකා ලතා වල්පොල මහත්මිය 2025.12.27 දින මෙලොවින් සමුගත්තද, එතුමියගේ හඬ, එතුමියගේ කලා උරුමය සහ අපට දුන් ආදරය සදාකාලිකව අප අතර ජීවමානව පවතී.❤️

එතුමියට මෝක්ෂ සුවය ලැබේවා. 🕊️
ඔවුන් සදා අමරණීයයි ජීවමානයි.. 🙏🙏🙏

Photos from Legendary Music Director R. Muthuswamy Master's post 11/11/2025

🎶💐
හෙළයේ ගීත කෝකිලාවිය, අපේ මනසේ රැඳුණු මනෝහර ස්වරයේ රැජිණ — කලාශූරී ලතා වල්පොල මහත්මියට නිදුක්, නිරෝගී, සතුටින් හා සැනසීමෙන් පිරි සුබ උපන් දිනයක් වේවා! 🎂

ඔබගේ මධුර හඬ හෙළ ගීතයේ අභිමානයක් පමණක් නොව, අපේ පරම්පරාවක් පුරා සිත් සනසූ සත්කාර, ප්‍රේම හා මනෝමය අයුරකි.
ඔබ ගායනා කළ ගීත සරියන්ම අපේ ජීවිත වලට රැඳී ගිය සදහටම නාද වන මතකයන්ය. 🎵💖
ඔබේ මනුෂ්‍යත්වය, කලා වාසනාව හා සුහද සිතින් පිරුණු ස්වභාවය අපේ හදවතට උණුසුමක් දුන්නා. 🌹

දෙවියන්ගේ ආශිර්වාදය ඔබට සදා ලැබේවා. 🙏✨

ඔබගේ හඬ, හෙළ රටේ සංගීත ඉතිහාසයේ සදා අමරණීය නාදයක් වන්නට අපේ හෘදයෙන්ම පතමු… ❤️🎶🙏

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo