Cricket Max

Cricket Max

Share

20/03/2026

🏏 IPL 2026 🏏

මෙවර IPL තරගාවලිය මාර්තු 28 වනදා ආරම්භ වීමට නියමිතයි.

🇱🇰 ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දායකත්වය
මෙවර කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් අපේ ක්‍රීඩකයින් 7 දෙනෙකු ක්‍රීඩා කරනවා:

මතීෂ පතිරණ: KKR (Kolkata Knight Riders) - ඉන්දීය රුපියල් කෝටි 18කට අලෙවි වූ අතර, IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා මොහුයි.

පැතුම් නිස්සංක: Delhi Capitals (කෝටි 4)

වනිඳු හසරංග: Lucknow Super Giants (කෝටි 2)

දුෂ්මන්ත චමීර: Delhi Capitals (Retained)

නුවන් තුෂාර: RCB (Retained)

කමිඳු මෙන්ඩිස්: Sunrisers Hyderabad (Retained)

එෂාන් මාලිංග: Sunrisers Hyderabad (Retained)

📺 ශ්‍රී ලංකාවේ විකාශන අයිතිය

ප්‍රධාන විකාශකයා: Dialog TV හරහා Star Sports නාලිකාවලින් සජීවීව නැරඹිය හැකියි.

නොමිලේ නැරඹීමට (Free-to-Air): TV Supreme නාලිකාව හරහා මෙවර තරගාවලිය නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත.

Mobile Streaming: Dialog ViU App එක හරහා ඕනෑම තැනක සිට තරග නැරඹිය හැකියි.

පළමු තරගය,

දිනය: මාර්තු 28, 2026

කණ්ඩායම්: RCB vs SRH

19/03/2026

⚡️ THE WEAPONS OF IPL 2026: What’s in the Bag? 🏏

Ever wondered why some players clear the rope so easily? It’s all about the willow! Here is a look at the top bat brands dominating the 2026 season:

MRF (The Run Machine): Virat Kohli continues with the Genius Game Changer. Featuring 40mm+ edges and a mid-to-low sweet spot, it’s built for that signature aggressive flick.

CEAT (The Hitman's Choice): Rohit Sharma and Shubman Gill trust the Hitman Edition. Known for its incredible balance and light pickup, perfect for those effortless pull shots.

SG (The Homegrown Power): The choice of Hardik Pandya and KL Rahul. These bats are legendary for their thick profiles and "Sunny Tonny" heritage.

New Balance (The Innovation): Rishabh Pant is back with the NB range, featuring the latest 2026 vibration-dampening tech for better control on high-speed deliveries.

New for 2026: Keep an eye out for "Smart Bats" with embedded sensors tracking bat speed and impact angles in real-time! 📉📈

Which bat brand would YOU pick for a Super Over? 👇

MRF 🔴

CEAT 🔵

SG 🟠

SS/TON 🟡

14/03/2026

...............දෙමුද මාලිට ❤️ වැස්සක්..........

🚨 මාලිංගගේ "වේග පන්දු දඩයම" නැවතත් ඇරඹෙයි! මීළඟ සුපිරි තරුව ඔබ විය හැකියි! 🦁⚡

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන්නට "රජා" පිටියට බැහැලා! ලසිත් මාලිංග දිවයින පුරා සිටින දක්ෂ වේග පන්දු යවන්නන් සොයා යන දැවැන්ත වැඩසටහනේ මීළඟ අදියර සඳහා ලියාපදිංචි කිරීම් අප්‍රේල් 14 වනදා සිට නැවත ඇරඹේ.

✅ ඔබ දැනගත යුතු දේ:

වයස අවුරුදු 17 - 22 අතර තරුණයින්ට පමණි.

සම් පන්දු අත්දැකීම් අත්‍යවශ්‍ය නොවේ.

පන්දු යැවීමේ සපත්තු (Bowling Shoes) නොමැති වුවද සහභාගී විය හැක.

"ඔබ නතර වුණත් මම නතර වෙන්නේ නැහැ" - මාලිංග

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo