Kuchi Buchi
කොට්න් කුර්තාපුල්කිට්
කට්ලෝන් කුර්තාපුල් කිට්
දෙකම ගන්න පුලුවන්👍👍👍
කිට් එකක මිල 3000/=
Cod 350/=
078 1446455 whatsapp ඕඩර් එකක් දාන්න
ඔයාගෙ ගෙදරටම එවන්නම් ❤️❤️❤️
බුචි මැණිකගෙ කොමඩු අච්චාරුව 👍👍👍
Kuchi Buchi follow me
කටගඩ පසුව ආහෙන්නෙ.ඇයිද මන්දා මේ පෝන් එක දැන් ලෙඩ දෙනවා ලමයි.මාව පේන්නෙම නැතිවුනොත් මගෙ පෝන් එක හබක් වෙලා හොදේ...
17/07/2026
මහියංගනයේ ඉදන් sosal media නිසා ලෝකෙම අදුර ගත්ත එයාලා ❤️❤️❤️❤️ආදරණීය පවුලක් ❤️❤️❤️
17/07/2026
මේ ලස්සන කට්ලෝන් කුර්තාපුල් කිට් එක ඕනිනම් ඉක්මන් කරන්න ලමයි ❤️❤️❤️එන්න Kuchi Buchi වෙත.
මට මේ ලෝකෙ ලැබුනු වටිනාම වස්තුදෙක ❤️❤️
මගෙ ලෝකෙ ලස්සන කල පුංචි හිනාවන් දෙක මගෙ දරුවෝ දෙන්නා ❤️
මගෙ හුස්ම මගෙ සතුට ඔය දෙන්නා ❤️❤️
මට ලැබුනු වාසනාව මගෙ අත්දෙක පුරවපු මේ පුංචි ජීවිත දෙකයි.
ආදරෙයි අම්මා මගෙ පැටව් දෙන්නට ගොඩාරියක් ❤️❤️❤️
අද ඔබ කරන හොද දේ හෙට ඔබට යහපත් ප්‍රථිපල ලගා කරලා දෙනවා ❤️❤️❤️❤️
❤️❤️❤️❤️
15/07/2026
Size l කෙනෙකුට ගන්න පුලුවන් ලමයි අවසාන ගවුම් කිහිපය ....ස්ටෝක් ඉවර කරන්න අවශ්‍ය නිසා නැවත පලකරන ලදී....
1500/=
ඒ නිළ ඇදුම ❤️ යහලුවන් ❤️ඒ පොත් බෑගය ❤️❤️ඒ සිනහවන්
ආදරනීය ගුරුවරුන් ❤️❤️
මේ හැමදේම ජීවිතයේ කවදමහරි දවසක ලස්සන මතක විතරයි
පාසලෙන් අපි අරන් එන්නෙ ඇදුම විතරක් නෙමෙයි..
ජීවිතය පුරාවට බෙදාගත්තු සුන්දර මතක....
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo
12345