Royal Sevens
20/04/2025
රාජකීයන්ගේ රාජකීය කළමනාකාරවරයා,
රාජකීය ක්‍රීඩකයන්ට නිසි වටිනාකමක්, නිසි තත්වයක් ලබාදෙන සැහැල්ලු පන්දු වංශකතාවේ රාජකීය සිටුවරයා,
බඩී වංශකතාව සේම ලේජන්ඩ්ස් වංශකතාවද උඩු යටිකුරු කෙරූ නිහතමානී, නිර්ලෝබී, අව්‍යාජ මිනිසා,
ලංකාවේ සිටින නළලත රැලි ගන්වන කණ්ඩායම් වල නිරංහකාර රාජකීය කළමනාකාරවරයා,
චරිත යටිගම්මන කළමනාකරවරයානනි,
ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා!!!!
රාජකීයන් මෙසේ ඔබට සුභාශිංසන එක්කරනු ලබයි!!!
♥️💙🎊🎉🎁🍻👏🙏
R_O_Y_A_L 7_S
♥️💙♥️💙
07/04/2025
රාජකීයන්ගේ අපූරු තුන් ඉරියව් ක්‍රීඩකයා,
රාජකීයන්ව රාජකීය ලෙස ඉහළටම ඔසවා තබන නිහතමානී, අවංක චරිතය,
රුවන් සාලිය කොඩිතුවක්කු
ඔබට සුභම සුබ උපන් දිනයක් වේවා!!
♥️🎉🎊🍻🎁👏🖤💙🤍
R_O_Y_A_L 7_S
♥️💙♥️💙
11/03/2025
රාජකීයන්ගේ වැඩබලන කළමනාකරු සමීර පෙරේරා ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා!!
🎁♥️🎉🎊🍻🖤
R_O_Y_A_L 7_S
♥️💙♥️💙
09/03/2025
අද දින පැවැති තලපත්පිටිය නැශනල් බඩී තරගමාලාවේ ශූරතාවය ලබාගැනීමට චරිත් යටිගම්මන ප්‍රමුඛ රාජකීයන් අදදින සමත් විය.
තරගමාලාවේ දක්ෂතම පන්දු යවන්නා ලෙස හංසක මධුරංග සම්මාන ලබාගනිද්දී, දක්ශතම පිතිකරුවා ලෙස රොමේෂ් සංජය කුමාර සම්මාන ලබා ගන්නා ලදී..
Today Cash Price - Rs. 40,000/=
♥️🎊🎉🎁👏🤍💙
R_O_Y_A_L 7_S
♥️💙♥️💙
17/02/2025
සැහැල්ලු පන්දු වංශකතාවේ පුරාවෘත්තය,
සැහැල්ලු පන්දු වංශකතාව නමින් පොතක් ලියවුනහොත් එයින් අඩකඩ වඩා ලියවෙන නාමය,
ශෂික මහේශ්
රාජකීයන්ට රාජකීයම සේවාව සපයන ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා!!
♥️🍻👏🎉🎊🎁🖤🙏🍻
R_O_Y_A_L 7_S
♥️💙♥️💙
12/02/2025
රාජකීයන්ට තම සේවාව සපයන සැහැල්ලු පන්දුවේ පතාක යෝදයා
ඉෂාන් රංගන මුණසිංහ ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා!!
♥️💙♥️💙🎊🍻🎉💪
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
10240