ShopFiz

ShopFiz

Share

Photos from ShopFiz's post 21/09/2022

Disk Mill Grinder Machines
Brandnew imported
4hp motor
Single phase
06 months warranty
Veyangoda
0787703612

Photos from ShopFiz's post 10/08/2022

ඉතා උසස් නිමාවකින් යුත් පොල්කටු අගුරු ලිප🔥🔥
High Quality Charcoal Stove

දිවයිනේ ඕනෑම ස්ථානයකට Delivery කළ හැකිය . ( ශක්තියක් ලෝහ නිමාව නිසා damage නොවේ.)
delivery fee - Rs 400/=
Cash on delivery available 😍

0787703612

😋 ගෑස් ළිපේ වගේම ඉතාම පහසුවෙන් ව්‍යංජන පිළියෙළ කළ හැකිය.
ගින්දර අඩු වැඩි කිරීමේ රෙගියුලේටරය සහිතය.
Gas හා electric උදුන් වලට වඩා රසවත්ව ( දර ළිපේ මෙන්) පිසීමේ හැකියාව ඇත.

🤩දැලි හා දුම නොමැත...
🤩ඕනෑම මතුපිටටක තබා පාවිච්චි කළ හැකිය..
🤩බරින් අඩු නිසා හැසිරවීම හා රැගෙන යාම පහසුය.
✔️කල්පවතින ලෙස නිමවූ විශේෂිත මැටි බදුන සමග..

Steel fabricated design.
12V fan & speed Controller.
12v 2A brandnew power adapter.

🔋 විදුලිය නොමැති විට බැටරියකින් හෝ power bank මගින් ක්‍රියාත්මක කළ හැකිය.

⚙️සියලුම කොටස් brandnew වන අතර පහසුවෙන් replace කිරීමට හැකිය.

නයිවල, වේයන්ගොඩ
රු 5000/= ක් පමණයි.🤩

078 770 36 12

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
00500