ස්වේත චන්දන

ස්වේත චන්දන

Share

21/05/2026

#සිද්ධමුල්ලහෙළඔසු
#ස්වේතචන්දනhairoil

👉Intagram https://www.instagram.com/siddamulla_hela_osu?igsh=MTR4ZjJkemphOG44aw==

👉Facebook https://www.facebook.com/share/14auqnsVqWM/

👉Tiktok https://www.tiktok.com/?_r=1&_t=ZS-96PfwQ4sY56

👉Whatsapp no ~ 0777 033 175

ඔන්න මේ වෙද්දි ඔයාලට Hair oil සූදානම්...
#ස්වේතචන්දනhairoil බෝතල් වලට දාන්න සහ පැකින් වලට සූදානමින් තමයි දැන් තියෙන්නෙ...
ඉතින් ඉල්ලපු අයට දෙන්න පමා වුනාට සමාවනු...
ඕන අය මෙහි ඇති whatsapp අංකය⁣ට
♦️නම
♦️ලිපිනය
♦️වැඩකරන දුරකථන අංක එවන්න..

Photos from ස්වේත චන්දන's post 06/05/2026

🌿 #ස්වේතචන්දන වෙතින් පාරම්පරික හන්දි තෛලය ඔබට දැන් online හරහා මිලදී ගත හැක..

🌿ආතරයිටීස් , සියලු වාත වේදනා , මස්පිඬු වේදනා , කැක්කුම් , තැලීම් , සන්ධි වේදනා , සන්ධි ඉදිමුම , දණහිස් ඉදිමුම , ඇගිලි පුරුක් ඇද වීම , කොන්දෙ කැක්කුම ඇතුළු සියලු වේදනා සඳහා බාහිර ආලේපයක් ලෙස ආලේප කල හැකි මෙම තෛලය
ඔබට සුවය සහනය සලසාලයි...

ඇනවුම් කිරීම සඳහා 077 703 3175 Whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න...

20/12/2022

නිවසේ සිටින ඔබට අමතර ආදායමක් ලබා ගැනීමට මාර්ගයක් ...
රැකියාවක් කරන ඔබටත් මෙය කදිම අවස්ථාවක් ...
දැන ගැනීමට කැමති අය inbox පණිවිඩයක් තබන්න ...

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00