Bliss Life
17/02/2026
සීතල දවසක ,උණු උණුවෙ, කන්න තැමති කෑමක් හදනවා කියන්නෙ හරිම උණුසුම් , ආදරණීය හැඟීමක්.ඒ කෑම එක බොහොම ආදරණීය විදියට පිළිගන්වන එකත් ඒ හැගීමෙම කොටසක්❤️
05/11/2025
සියලු ලෝක සත්වයෝ නිදුක් වේවා
නීරෝගි වේවා
සුවපත් වේවා 🙏