Aayu it Engineering
23/04/2026
💻 ඔබේ පරිගණකය වේගවත් කිරීමට Tips 5ක්
Computer එක slow වෙලාද? වැඩ කරනකොට hang වෙනවද? මේ සරල tips 5 follow කරලා ඔබේ computer එකේ performance වැඩි කරගන්න පුළුවන්.
1️⃣ අනවශ්‍ය Files Delete කරන්න
Temporary files, downloads, recycle bin files වගේ අනවශ්‍ය files delete කරන්න. Storage free උනාම computer එක වේගවත් වෙනවා.
2️⃣ Startup Programs අඩු කරන්න
Computer on කරනකොට unnecessary software auto open වෙනවා නම් boot time slow වෙනවා. Task Manager > Startup වලින් ඕන නැති apps disable කරන්න.
3️⃣ SSD එකක් Use කරන්න
ඔබ තවම HDD use කරනවා නම් SSD එකකට upgrade වීමෙන් computer speed එක ලොකු වෙනසක් දෙනවා. Boot speed සහ software opening ඉක්මන් වෙනවා.
4️⃣ RAM Upgrade කරන්න
Multitasking කරනවා නම් RAM වැඩි කිරීම වැදගත්. 4GB වලට වඩා 8GB හෝ 16GB use කරනවා නම් performance හොඳයි.
5️⃣ Virus Scan කරලා System Clean කරන්න
Viruses සහ malware නිසා computer slow වෙන්න පුළුවන්. Antivirus scan එකක් run කරලා unwanted software remove කරන්න.
✅ මේ tips follow කරලා ඔබේ computer එක fast කරගන්න!
📌 තවත් IT tips සඳහා page එක follow කරන්න.
Media Team Aayu it Engineering
අලියට ඇස තබමු. 🔆
Online awurudu utsawaya
- Media Team Aayu it Engineering-
14/04/2026
කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌾✨
Happy Sinhala & Tamil New Year! May your year be filled with endless blessings! 🌾✨
இனிய சித்திரை புத்தாண்டு நல்வாழ்த்துக்கள்! சகல சௌபாக்கியங்களும் கிடைக்கட்டும்! 🌾✨
-Media Team- Aayu it Engineering -
#අලුත්අවුරුද්ද #සුබඅලුත්අවුරුද්දක්වේවා #සිංහලඅලුත්අවුරුද්ද
13/04/2026
සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර 2026 | sinhala awurudu nakath charithra 2026
- Media Team Aayu it Engineering
ආයුබෝවන්!
ශ්‍රී ලාංකේය වංශ කතාවේ නවතම ඩිජිටල් පෙරලිය.
Sri Lanka’s Latest Digital Revolution
Media Team Aayu it Engineering
Welcome to Aayu IT Engineering 🚀
Sri Lanka’s Latest Digital Revolution.
Media Team Aayu it Engineering
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10200