ERDI Visuals

ERDI Visuals

Share

Let your wildest ideas take flight as our expert team of artists and photographers bring your visions to life.

Photos from ERDI Visuals's post 11/06/2024

Charitha Dissanayake කියන හැමෝම දන්න, හැමෝම ආදරය කරන, නිහතමානී රසායන විද්‍යා ගුරුවරයාගේ පෝස්ටර් කිහිපයක් කරන්නට ERDI visuals අපිට අවස්තාවක් ලැබුණා. ☺ ඒ Avant media ආයතනයත් එක්ක. avant media මුලින්ම අපේ manipulation වලට ගොඩක් interest වෙලා එක අපිව සම්බන්ධ කර ගත්තාම අපි concepts ටිකක් යැව්වෙ හිතේ සැකයකුත් තියා ගෙන. මොකද අපි brief කළේ ටියුෂන් කලාවයි manipulation කලාවයි track එකෙන් out වෙන විදියෙ එකකට එකක් වෙනස් ideas ටිකක් හින්දා. 😋 ඒ ideas ටිකට කැමති බව දැන ගත්තාම අපිට ගොඩක් සතුටුයි මොකද වෙනස්ම විදියෙ වැඩක් කරන එක මරු හින්දා. ඉතින් මේක තමයි අන්තිම out එක විදියට ආවෙ. 😇

ERDI Visuals crew
Photography : Eranga Jayawardana Photography
manipulation artist : Dilki Nimasha Herath

අපිට මේ වැඩේදි makeup artist විදියට සම්බන්ධ වුනේ නංගි. 👩 Photoshoot එක අපිට හරිම ලේසි වුණා මොකද හිතා ගන්නවත් බැරි තරම් හොදටම අපිට ඕනේ වුණු photo angles charitha sir perfectly pose කළ හින්දා. ඒ වගේම avant media ආයතනය අවසානය දක්වාම අපිට ලොකු support එකක් දුන්නා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි අපිව මේ වැඩේට සම්බන්ධ කර ගත්තාට. ඒ වගේම මේ වැඩේදි අපිට set වෙන studio එකක් සහ makeup artist කෙනෙක්ව හොයද්දි support එකක් දුන්න Supul Sasmitha Jayasekara මල්ලිවත් මතක් කරන්න ඕනෙ. අවසානෙට පෝස්ටර් ටිකේ meaning එක ගැන roughly කිව්වාම ඕනෙම වචන ටික ගලපලා creative writting part එක කරලා දුන්නේ Sasindu Theekshana Wijesingnhe many thanks 🫶

Photos from ERDI Visuals's post 08/03/2024

May the blessings of Lord Shiva fill your life with peace and happiness this Mahashivratri! 🌙

Featuring : Yaara Allen & Hashan Abeynayaka
Manipulation by ERDI Visuals ( Dilki Nimasha Herath )
Costume by Sachinda Sujith
Photography by Eranga Jayawardana Photography
Makeup by CloudNine Jo

All Rights Reserved. No part of this work may Editing, reproducing and re-using the images for without ERDI Visuals permission, are strictly prohibited and considered as intended copyright infringement.©️

Photos from ERDI Visuals's post 28/07/2023

be magical! ✨✨✨
Magician Manipulation shoot
Featuring : Teena Shanell Fernando
Manipulation by Dilki Nimasha Herath ERDI Visuals
Costume by Suranga Fernando
Photography by Eranga Jayawardana Photography
Makeup by SALON LANKA FERNANDO

All Rights Reserved. No part of this work may Editing, reproducing and re-using the images for without ERDI Visuals permission, are strictly prohibited and considered as intended copyright infringement.©️

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo
00100