SLIVE

SLIVE

Share

28/05/2023

🔰🔰🔰🔴🔴ඔබ තවමත් ප්‍රමාද නැත
ඉක්මන් කර අදම ලියාපදිංචි වන්න ( සැ.යු:- ලියාපදිංචිය ජූනි 01 දහවල් 12.00 දක්වා පමණයි )🔴🔴🔰🔰🔰

අපගේ frontend development course එකේ සමාරම්බක දේශනය ඉතාමත් සාර්ථකව පසුගිය 25 වන දා පවත්වන ලදී.
එයට සම්බන්ධ වීමට නොහැකි වූ ඔබට පහත Link එක භාවිතා කර එය youtube හරහා නැරඹීමේ හැකියාව අැත.
( මීළඟ session එක ලබන බ්‍රහස්පතින්දා /June 01 රාත්‍රී 8.00ට පැවැත් වේ )

Youtube link for introductory session :

https://youtu.be/5czBYXJ1NSs

අප සමග එක්වන ඔබට :
⛔ඕනෑම අාකාරයක Frontend website එකක් නිර්මාණය කරන අාකාරය අපි කියල දෙන්නම්

⛔session එකේ recordings ටිකයි codes ටිකයි එදාම ලැබෙනවා

⛔course එක අවසානයේ කරන project එකෙන් valuble certificate එකකුත් ඔයාට හම්බ වෙනවා

⛔Course එකේ අන්තිම දවසේ industry එකේ ලොකු experience එකක් තියෙන කෙනෙක් එක්ක මේ industry එක ගැන කථාබහ කරල අවබෝධයක් ගන්නත් අපි අවස්ථාව උදා කරල දෙනවා

ඉතින් ඔබත් අපිත් එක්ක එකතු වෙලා Frontend development ඉගෙන ගන්න කැමති නම් පහත Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න

Whatsapp number :
0770179746

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo