SL Sure Insuer
24/09/2023
Practicing gratitude in the morning could change my whole life.
ස්තුතිවන්ත වීම තරම් සරල දේකින් සමහර ජීවිත මුලුමනින්ම වෙනස් වෙනවා. ඒක අත්දැකලම බලන්න ඕන අත්දැකීමක්.
අපි උදේ හවස අනුන්ගේ වැරදි අඩු පාඩුම දකින්න දකින්න විවේචනය කරන්න කරන්න අපි දන්නෙම නැතුව stress වෙනවා. පොඩ්ඩක් ඇත්නම් කේන්ති යන කෑගහන එහෙම නැත්නම් දුක් වෙන එපා වෙන කෙනෙක් බවට පත් වෙනවා.
පොඩ්ඩක් mindful වෙන්න. සමහර වෙලාවට වැඩියෙන්ම
කේන්ති යන්නෙ තරහට නෙවෙයි අසරණ කමට. ඉතින් ඒ තුවාල හොයාගන්න. ඒවට ලොකුම බෙහෙත එවට එබිකම් කරල බලන එක. ඒවාට සමාව දෙන එක. අත ඇරල ඉස්සරහට යන එක.
ඉතින් අපි අපිටම සමාව දෙන්නත් අපේම තුවාල වුනු තැන් හොයල එවා සුව කරගන්නත් පටන් ගමු.
ආදරෙයි
නදීපා රණසිංහ
www.nadeepa.com
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Address
Colombo
00001