CraZy

CraZy

Share

13/05/2026

ඇත්තටම ovethinking කොල්ලෙක්
කියන්නෙම හරි අමුතු මනුස්සයෙක්ද..?.

ඇත්තටම එහෙම නෑ බං උන්ගෙ තියෙන එකම වෙනස අනිත් උන්ට වඩා හැමදේම ගැන ඕනවට වඩා හිතනවා.

චුටී දේටත් අවුල් ගහලා
සෑහෙන්න කල්පනා කරනවා
කතා කරනවට වැඩියෙන් හිතනවා
නිහඬ වෙනවා.

Specially love එකකදි වුණත් මාර විදිහට අනිත් කෙනා ගැන හොයනවා,
කතා කරන්න බලනවා,
තමන් වෙනුවෙන් අනිත් කෙනා
වචනෙකින් හරි care කරනවා වගේ දැනුනම මාර විදිහට සතුටු වෙනවා.

එහෙම මිනිස්සුන්ට මුණගැහෙන්න ඕන වචනෙකින් හරි හිත හදන කෙනෙක්,
තේරුම් ගන්න කෙනෙක්,
සරලවම කිවුවොත් හොඳ සවන් දෙන්නෙක් උන්ට ඕන එච්චරයි.

හැබැයී ඕක අනිත් පාර්ශ්වය
තේරුම් ගන්නවා හරි අඩුයී
ඒ වගේ අවස්ථාවකදි
මෙයාලට සෑහෙන්න රිදෙනවා.

ඉතින් එයාලා රිද්දගන්න පුළුවන්
උපරිමේටම රිද්දගෙන
අවසානෙදී හිත හදාගන්න try කරනවා.

ඒම උනාම
එයාලා සෑහෙන්න නිහඬ වෙනවා
මිනිස්සු එක්ක කතා කරන්න බය වෙනවා තනියම ඉන්න උත්සහ කරන්වා
තමන්ට තමන් විතරයි ඉන්නේ
කියන එක තේරුම් අරන් පාඩුවේ ජීවත් වෙනවා.

ඉතින් කාවදාවත්ම Overthinker කෙනෙක්ට don't care partner කෙනෙක් ගැළපෙන්නේ නෑ! ❤️‍🩹

12/05/2026

මුලදී අමාරු වෙයි
හැබැයි අතහරින්න එපා
ඉතිං,

ඔයා උත්සාහ කළොත් කලින් ඉඳිය
ඔයාටත් වඩා හොඳ Qualities තියන
කෙනෙක් ඔයාට ගොඩ නගා ගන්න පුලුවන්..
🥹❤️‍🩹🫂

11/05/2026

ජිවිතේ හොයනවා ..!👤

06/05/2026

විකල්ප නැත දරාගැනීම් පමණයි 👤🤍

Telephone

Website