nish cake

nish cake

Share

Photos from nish cake's post 21/04/2025

😍😍😍Hi lovers ....😍😍😍😍

රට ඉන්න ආදරණීය සැමියේක්,පියේක් එයාගේ බිරිදට, දරුවන්ගේ අම්මට යදපු ලස්සන සෙනෙහස පිරුණු අදරණීය රස තමයි මේ...

දුර උනාට දුරම නැ ,ලග වගේම තමයි... පුංචි ලස්සන මලක් ,එයාගේ හැගීම එක්ක birthday card එකක් එයා අමතක කලේම නැ... ඕන්න එයාගේ ආදරේ එයාට ඕන කියපු විදියටම අපි යැව්වා...

ඔයාගේ ආදරේටත්, රස ලස්සන වගේම අහිතකර නොවන cake එකක් දෙන්න ..

විවිද රසකාරක ,කෘතිම ද්‍රව්‍ය අඩංගු නොවේ වගකීමේන් කුඩා දරුවෙකුට උවද දිය හැක ....

කතා කරන්න .......

kotikawaththa,angoda ,kaduwela ,kelaniya ,rajagiriya ,koswaththa ,malabe හා ඒ අවට.....
whats app= 0717638773
Call=0717746216

Photos from nish cake's post 21/04/2025

😊😍Hi friends ... 😊😍

තාත්තාගේ හයිය පුත්තු කිව්වාට👊, තාත්තලා හයිය වෙන්නේම 💪දූවරු ජීවිතේට ආවාමලු.....

ඉවරයක් නැති හුරතල් කාතා ,කෝලම් හිනා,ඕවා ඔක්කෝම අස්සේ තාත්තාලාගේ තද හිත් හරි ලස්සනට මෙලෙක් වෙනවා.....

මේත් ඒවගේ පුංචි පැංචියේක් වෙනුවෙන් එයාගේ තාත්තා ඇන්වුම් කරපු රස ආදරේ ලස්සන මතක....

ඔයාගේ ආදරණීය මතක රස මතක අස්සේ අහුරන්න .....අපිට කියන්න, අපි, එයාට ඔයාට ඕනම විදියට ඔයාගේ හීනේ පාට කරන්නම්....

කෘතිම කල්තබා ගැනිමේ ද්‍රව්‍ය හා කිසිම රසකාරකයක්, ශාරිරයට අහිතකර ද්‍රව්‍යක් අඩංගුනැත .. කුඩා දරුවෙකුට උනත් බය නැතුව කැමට දිය හැක.....

Kotikawaththa,angoda ,kaduwela ,malabe ,kelaniya ,koswaththa, හා ඒ අවට.....

whatsapp =0717638773
Call=0717746216

Photos from nish cake's post 09/02/2025

Hi Lovers..........

දිනේන් දින ලං වෙන ඒ දවසට ඔයා තාමත් ලැස්ති නැද්ද .......
ලස්සන ප්ලැන් කරලා එයාගේ හිනාව ඔයාගේම කරගන්න .........

රසට,ගුණට ,වගේම නැවුම්ව ......ඔයාගේ එයාට ලස්සනම දේ වගේම හොදම දේ තෑගි කරන්න ..........

දැන්ම ඇනවුම් කරන්න ..

කොටිකාවත්ත ,අංගොඩ ,කැලණිය ,මාලබේ ,කොස්වත්ත ,කඩුවෙල ,වැල්ලම්පිටිය,.....අවට ප්‍රදේශ.....

Cl = 0717746216
whats app=0717638773

Photos from nish cake's post 06/02/2025

😍😍Hi lovers ...😍😍

ආදරේට කොහෙන්ද දවස් කිව්වට මේ තියේන්නේ❤️ ... එදාට ඕන්නම් එදාට කලින් නම් කලින් .... පස්සේ නම් පස්සේ..... ඕන්න ඔයාගේ කැමැත්තට .....

ලාලාලාම ලා දුඹුරු පාට butter biscuit layer එකක් උඩින් ,සුදුම සුදු පාට cheese cream layer එකක් දලා ඉටත් උඩින් පැණිම පැණි රස strawberry or cherry topping layer එකක් දැම්මාම රස කොහොමද?????

ඕන්න මේ පාර valentine day එකට ඔයාටත් එයාට වෙනස් දෙයක් දෙන්න .... හැමෝම chocolate දෙන අස්සේ ඔයා වෙනස් වෙන්න,මේ පාර ඔයාගේන් එයාට අලුත් රසක් අලුත් විදියකට දෙන්න.....

❤️❤️Special valentine day cheese cake ❤️❤️

විදලා බලන්න ආස හිතේයි.........

කොටිකාවත්ත ,අංගොඩ ,වැල්ලම්පිටියේ ,කඩුවෙල ,මාලබේ,කොස්වත්ත ,කැලණිය,සහ ඒ අවට ප්‍රදේශ වලට deliver ....

මතකඇතුව කලින්ම order කරන්න... (before 02/10 )........

Cl =0717746216
whats app =0717638773

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Delgahawaththa , Pragathi Mawatha
Colombo
146/5