AMSK Energy

AMSK Energy

Share

01/09/2025

Capacity - 200.1 KW
348 Nos. of 575W
1 Nos. of 100KW Inverter
1 Nos. of 40KW Inverter
1 Nos. of 20KW Inverter
Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved
No hidden charges
We provide a comprehensive & professional pre-installation information pack.
Installations done according to CEB & LECO standards.
Best products with reasonable price.
ඔබගේ නිවසේ, කාර්යාලයේ, කර්මාන්තශාලාවේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන නව ව්‍යාපෘතිය යටතේ Net accounting / Net Metering / Net Plus / Net Plus Plus පද්ධතියක් AMSK Energy (Pvt) Ltd අප ආයතනය මගින් ස්ථාපනය කර ගැනීමෙන් ඔබගේ ජීවිත කාලයටම ඔබගේ විදුලිබිල නොගෙවා සිටීමට ඔබටත් පුලුවන්.
මේ තුලින් විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සදහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරික්ත විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදුකරනු ලැබේ.

➡️ අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන් ⬅️
⭐️ ඔබගේ අවශ්‍යතාවය අනුව පද්ධතිය සකසා ගතහැකිවීම.
⭐️ සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකිරීම.
⭐️ වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරීම.
⭐️ සැගවුණු ගාස්තු නොමැත.
⭐️ වසර 25ක වගකීමක් සහිතයි.

Call us now : Office - +94 11 766 3773
Tharaka - +94 70 444 1616
Sachith. - +94 71 886 6778

Photos from AMSK Energy's post 18/06/2025

AMSK Energy ආයතනය විසින් වාර්ශිකව පවත්වනු ලැබු පරිත්‍රාණ ධර්ම දේශනය - 2025 විශේෂ අවස්ථා

04/06/2025

Capacity - 2001 KW
3450 Nos. of 580W
16 Nos. of 100KW Inverter
Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved
No hidden charges
We provide a comprehensive & professional pre-installation information pack.
Installations done according to CEB & LECO standards.
Best products with reasonable price.

ඔබගේ නිවසේ, කාර්යාලයේ, කර්මාන්තශාලාවේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන නව ව්‍යාපෘතිය යටතේ Net accounting / Net Metering / Net Plus / Net Plus Plus පද්ධතියක් AMSK Energy (Pvt) Ltd අප ආයතනය මගින් ස්ථාපනය කර ගැනීමෙන් ඔබගේ ජීවිත කාලයටම ඔබගේ විදුලිබිල නොගෙවා සිටීමට ඔබටත් පුලුවන්.
මේ තුලින් විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සදහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරික්ත විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදුකරනු ලැබේ.

➡️ අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන් ⬅️
⭐️ ඔබගේ අවශ්‍යතාවය අනුව පද්ධතිය සකසා ගතහැකිවීම.
⭐️ සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකිරීම.
⭐️ වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරීම.
⭐️ සැගවුණු ගාස්තු නොමැත.
⭐️ වසර 25ක වගකීමක් සහිතයි.

Call us now : Office - +94 11 766 3773
Tharaka - +94 70 444 1616
Sachith. - +94 71 886 6778

Call now to connect with business.

12/05/2025

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No. 23, De Fonseka Place
Colombo
00500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00