Phoenix - The Online Classroom
English language Online Class
For grade 6 to 11 students
Classes will be starting on 27 th of March
Samanalee Chandrasiri
Whatsapp - 071 977 3936
16/03/2023
ඉතිහාසය රසවත්ම විෂයයක්..රටේ අභාග්‍යයටද මන්දා අති බහුතරයක් ඉතිහාසය ගුරුවරු ඒක රහට උගන්නන්නෙ නෑ..
ඒ නිසා ඉතිහාසය කම්මැලි නීරස විෂයයක් බවට පත් කරගෙන..
භාතිය සර් ඉතිහාසයට ආදරේ කරන ඉතිහාසය ගැන හැදෑරීමක ඉන්න වෘත්තිකයෙක්..
ඉතිහාසය ඉගැන්වීම විතරක් නෙවේ නොනවතින අධ්‍යයනයක යෙදෙන්නෙක්..
ඔබේ දරුවාට ලෝකය සහ ලංකාවේ වර්තමානය නිර්මාණය කළාවූ ඒ අතීතය උගන්නන්නට භාතිය සර් ගේ හැකියාව ප්‍රතිඵල හරහාම ඔප්පු වෙලා තියෙනවා.
පන්ති වලට සහභාගි වෙන්න අපිව අමතන්න.
0771450767
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo