Therapy Talk - For Inner Health

Therapy Talk - For Inner Health

Share

Whether you're seeking individual sessions or workshops, we’re here to guide you towards a healthier, more balanced life

05/05/2026

ඔබේ වෘත්තීය ක්ෂේත්‍රයන් සාර්ථක කර ගැනීමට Oxford Lanka Campus මගින් පවත්වන මෙම විශේෂිත ඉංග්‍රීසි භාෂා කෙටි පාඨමාලාව ට ඔබත් අදම ලියාපදිංචි වන්න.

*Career Focused English Language Short Course ( 5 Days )*

මෙම පාඨමාලාව විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ ඔබගේ සන්නිවේදන හැකියාවන් ඔප්නංවා ගනිමින් වෘත්තීය ගමන ශක්තිමත් කිරීමටයි.

දින 5 ක් තුලදී ඔබට,

☝️රැකියා සෙවීම සහ සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් වන ආකාරය (Job Search & Interview Preparation).

☝️සේවා ස්ථානයේ සන්නිවේදනය සහ රැස්වීම් පවත්වන ආකාරය. (Workplace Communication & Meetings).

☝️ඉදිරිපත් කිරීමේ හැකියාව සහ ප්‍රසිද්ධියේ කතා පවත්වන ආකාරය (Presentation & Public Speaking).

☝️ජාලකරණය සහ සමාජීය කුසලතා වර්ධනය කරගන්නා ආකාරය (Networking & Socializing Skills).

☝️උසස් අන්තර් ක්‍රියාකාරී කුසලතා (Advanced Interactive Skills).

මෙම පාඨමාලාව කා සඳහාද?

පහත ක්ෂේත්‍රවල නියැලෙන සහ උනන්දුවක් දක්වන අයට මෙය ඉතා වටිනා අවස්ථාවකි:

✅උපදේශකවරුන් (Counsellors)

✅මනෝවිද්‍යාව හදාරන ශිෂ්‍යයින්ට (Psychology Students)

✅විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් (University Undergraduates)

✅තරුණ වෘත්තිකයින් සහ රැකියා අපේක්ෂකයින් (Young Professionals & Job Seekers)

🤔 ඔබ සම්බන්ධ විය යුත්තේ ඇයි?

💡වෘත්තීය සන්නිවේදනය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමට.

💡ප්‍රායෝගික සහ වෘත්තීයමය පුහුණුවක් ලබා ගැනීමට.

💡පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.

🔎ලියාපදිංචි වීමට:
දුරකථන: 075 5311128

📞WhatsApp: 0755311128

🌎වෙබ් අඩවිය: www.oxfordlanka.lk

සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් අදම ඔබේ ඉඩ වෙන් කරවා ගන්න!

23/02/2026

🎓 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗶𝗻𝗴 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆
(මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව)
𝙍𝙚𝙜𝙞𝙨𝙩𝙚𝙧 𝙣𝙤𝙬....

🔰ඔබ මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි?

✔(TVEC) ශ්‍රී ලංකා තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ලියාපදිංචි පාඨමාලාවකි.
✔ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHSRC
ලියාපදිංචි, අනුමත වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ උපදේශනය සඳහා සායනික පුහුණුව ලබාදීම.
✔ Registered Medical Doctors, Psychologist, Clinical psychologist යටතේ සායනික පුහුණුවීම.
✔ පාඨමාලා ගෙවීමේ ක්‍රමවේද.
✔ Online / Physical දේශන ලබා දීම.

🧩 කා සදහාද?

🟥 උසස් පෙළ සමත් / විශ්වවිද්‍යාල සිසුන්
🟥 සෞඛ්‍ය නිලධාරීන් / හෙද සෞඛ්‍ය වෘත්තිකයන්
🟥 පරිපාලන / ආරක්ෂක සේවා නිලධාරීන්
🟥 කළමනාකරුවන් / ව්‍යවසායකයින්
🟥 රාජ්‍ය / පෞද්ගලික සේවකයින්
🟥 මනෝවිද්‍යාවට ඇල්මක් ඇති ඕනෑම කෙනෙකුට

🎓 දේශන මෙහෙයවීම

☑ සායනික මනෝවිද්‍යාඥයින්
☑ විශේෂඥ වෛද්‍යවරු
☑ විශ්වවිද්‍යාල ආචාර්යවරු

🕒 කාල සීමාව

📌 ඇවුරුදු 1යි (𝟭 𝗬𝗲𝗮𝗿)

🎯 අවම සුදුසුකම් (𝗤𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻)

📌 සා/පෙල සමත් වීම හා
📌 ඕනෑම විෂය ධාරාවකින් උ/පෙල සමත් වීම

🗣 මාධ්‍ය ( 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 )

📌 සිංහල | ඉංග්‍රීසි

💰 පාඨමාලා ගාස්තු
💳 Register fee 1500 LKR ක් ගෙවා පාඨමාලාවට සම්බන්ධ විය හැක. ඉතිරිය කොටස් වශයෙන් ගෙවිය හැක.

🆕 සීමිත ආසන — අදම ලියාපදිංචි වන්න!

📞 0728 32 32 32
🌐 www.oxfordlanka.lk

📍 Oxford Lanka Campus – Kandy Road, Peliyagoda
📞 0729 32 32 32

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00