Red Talks
ඥානදීප හාමුදුරුවන්ව අකුරක් නෑර අපි කියෙව්වා. ගලිගමුවේ ඥානදීප හාමුදුරුවන්ට එරෙහිව ඥානදීප හාමුදුරුවෝ.
https://youtu.be/oDGAQ1T5o60?si=5lgtvfq0jaTOMKaw
25/11/2025
සුබ උදෑසනක්,
අද දවස සියලු දෙනාට යහපත් වේවා !
පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් පොලිස් මූලස්ථානයට පැමිණිලි.
ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක පසුගියදා ඇති වූ තත්ත්වයේදී එම විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ පොලිසිය විසින්
රැගෙන යන අවස්ථාවේදී
පොලිසිය විසින් ස්වාමීන් වහන්සේලාට පහර දීමක් සිදුවූ බව පවසමින් පොලිස් ප්‍රතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එදින සිදුවූ සිදුවීම් සියල්ල සාක්ෂි සහිතව පටිගත වී ඇති අතර එම පහර දීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි බලංගොඩ කාශ්‍යප හිමියන් කියා සිටින්නේ.
24/11/2025
වැදගත් පණිවිඩයක්,
24/11/2025
සුබ උදෑසනක්,
අද දවස ඔබට යහපතක් වේවා !
Click here to claim your Sponsored Listing.