NanoSoft
03/04/2026
🛑 Meta Ads වලට සල්ලි යොදවන්න කලින් මේක කියවන්න!
ඔයා Meta Ads (Facebook/Instagram) හරහා Business එක Promote කරනවා නම්, වැරදි විදිහට Budget එක තේරුවොත් ඔයාගේ සල්ලි අපරාදේ යන්න ඉඩ තියෙනවා. 💸
ඔයා තෝරාගත යුත්තේ Daily Budget ද? නැත්නම් Lifetime Budget ද? පටලවගන්නේ නැතුව සරලවම මෙන්න මෙහෙමයි වෙන්නේ:
📅 01. Daily Budget (දිනපතා අයවැය)
මේ ක්‍රමයේදී Meta විසින් ඔයා දෙන මුදල හැමදාම එක සමානව වියදම් කරලා දවස පුරාම Ad එක පෙන්වනවා.
කාටද හොඳ? නිතරම කරගෙන යන "Long-term" Campaigns වලට.
විශේෂත්වය: දිනපතා යන වියදම ලේසියෙන්ම පාලනය කරන්න පුළුවන්.
⏳ 02. Lifetime Budget (මුළු කාලසීමාවටම අයවැය)
Campaign එක පටන් ගන්න දවසේ ඉඳන් ඉවර වෙන දවස වෙනකම්ම සම්පූර්ණ මුදලක් එකවර වෙන් කිරීම මෙහිදී සිදුවේ.
කාටද හොඳ? සීමිත කාලයක් තියෙන Offers, Sales හෝ Events වලට.
විශේෂත්වය: ඔයාට ඕන වෙලාවල් වලදී විතරක් Ad එක පෙන්වන්න (Ad Scheduling) පුළුවන් වෙන්නේ මේ ක්‍රමයේදී විතරයි.
02/04/2026
📈 ඔබේ ව්‍යාපාරය තවමත් එකම තැනද?
Business එක Next Level එකට ගෙනියන්න NANOSOFT අපි සූදානම්!
අපි ලබාදෙන සේවාවන්:
✅ Premium Ad Setup (Professional & Attractive)
✅ Audience Optimization (නිවැරදිම පාරිභෝගිකයින් ඉලක්ක කිරීම)
✅ Value for Money (අවම මුදලකින් උපරිම ප්‍රතිඵල)
රු. 2000/- ක සුළු ආයෝජනයකින් අදම වෙනස අරඹන්න.
📞 Call / WhatsApp: 075 0407 897
02/04/2026
🚀 Business එක Next Level එකට ගෙනියන්න Ready ද?
ඔබේ ව්‍යාපාරය සාමාන්‍ය මට්ටමෙන් ඔබ්බට අරන් යන්න කාලය හරි! High CTR (Click-Through Rate) සහ නිවැරදිම පාරිභෝගික ඉලක්ක කිරීම් (Precise Targeting) හරහා ඔබේ Brand එක ඉහළටම ඔසවා තබන්න.
✨ What We Offer:
🎯 Premium Ad Setup: ඔබේ Brand Image එක ඉහළ නංවන Professional දැන්වීම් සැකසුම.
🔍 Audience Optimization: ඔබේ නිෂ්පාදන මිලදී ගැනීමට කැමතිම පාරිභෝගිකයින් පමණක් සොයා ඉලක්ක කිරීම.
💰 Value for Money: අවම ආයෝජනයකින් ඉහළම ප්‍රතිඵල (ROI) ලබා දෙන Premium සේවාවක්.
ආරම්භක ආයෝජනය රු. 2000/- ක් පමණයි! අදම ඔබේ ව්‍යාපාරයට සැබෑ වටිනාකමක් එකතු කරගන්න.
📲 දැන්ම අපව සම්බන්ධ කරගන්න:
📞 Call / WhatsApp: 075 0407 897
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Colombo