DHS
19/04/2026
06/08/2024
🌐 වෙනස් වෙමුද ?..
💥 විද්‍යාතමකව රටට ගැලපෙන වෛද්‍යක්‍රමවේද දියුණු කිරිම යුගයේ අත්‍යාවශ්‍ය කාර්යභාරයක්..
💥 Modern technology අනුව කොණ්ඩය සිටුවීම කරනවා .. තට්ටය පෑදෙන ප්‍රදේශයේ හිසකෙස් වැඩීමට අදාල Hair follicle වල ආයුෂ කාලය කෙටියි.. ඒ නිසා අක්‍රීය වී තට්ටය පෑදෙනවා..
💥 නමුත් හිස පිටුපස ප්‍රදේශයේ follicle වල ආයුකාලය දිගුයි.. DHT බැඳීමක් නැහැ.. පිටුපස ඒවා ප්‍රවේශමෙන් ගලවාගෙන තට්ටය පෑදෙන ප්‍රදේශයට බද්ධ කලාම දිගටම වැවෙනවා..
💥Hair transplant වලදී කෙරෙන්නේ ඉහත ක්‍රමවේදයි.. නමුත් intergrative medicine system හරහා වඩාත් සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන්...
💥 ඒකට හේතුව කෙස් ගස් මුලත් එක්ක හරියට ගලවලා හිටෙව්වොත් පැලවෙනවා ඒව කාලයක් තියෙනවා.. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා..
💥 දැනට ඔබලගේ කොන්ඩෙ යන්න පටන් ගත්තේ ඉස්සරහින් හෝ පස්සෙන්නේ.. ඉතිං ඒ කොණ්ඩෙ යමින් පවතින එක අදටත් නැවතිලා නැහැ..
💥 ගොඩක් දෙනෙක් කියනවා නැහැ දැන් මගේ කොණ්ඩේ යාම නැවතිලා තියෙන්නෙ.. දැනට ගිය හිසකෙස් ටික හිටව ගත්ත හරි කියලා..
💥 ඒක මුලාවක්.. ඒක බලාගන්න පුංචි පරීක්ෂණයක් කරන්න පුළුවන්.. මාසෙන් ඔබේ හිසේ ෆොටෝ ගහලා එකතු කරල සසඳලා බලන්න එන්න එන්නම තට්ටේ පෑදෙන බව පෙනේවි..
💥 වඩාත් කතාකරන ටෙස්ටෙස්ටරෝන් හෝමෝන DHT (Dihydrotestosterone) බවට පත්වී හිසකේ වර්ධනය අඩාල කරනව.. 5-alpha-reductase හෝමෝන අඩාල කිරිම මගින් මෙය පාලනය කරගන්න පුළුවනි..
💥 ඒ වගේම හිසකේ මූලයට රුධිර සැපයුම වැඩි කිරීම මගින් පෝෂණය වැඩිකර වර්ධනය කරන්නත් පුළුවන් ඒ සඳහා විද්‍යාත්මකව අප වැඩිදියුණු කල ඖෂධ යොදාගන්නවා..
💥 එක session එකක් ඒ කියන්නේ දවසක් තුළ කෙස්ගස් 1500-2000 ක් පමණ (hair follicle 1000 - 1300) පමණ transplant කරනවා.. පැය 8-10 පමණ වෙලා යනවා.. හැබැයි කොණ්ඩෙ ගොඩක් ගියපු අයට sessions කීපය කරන්න සිද්ධ වෙනවා..
💥 කොහොම වුණත් ඉදිරියෙන්.. පසුපසින්.. පැත්තෙන්.. ෆොටෝ 3 ක් බැලුවොත් session කීයක් කරන්න වේවිද කියලා කියන්න පුළුවන්...
Hair transplant herbal
075 949 0665
Click here to claim your Sponsored Listing.