NaVo BlooM

NaVo BlooM

Share

07/06/2023

🎇සමේ පෝෂණයට හා සුසිනිදු දීප්තියට හා රන්වන් පැහයට අනගි ආලේපයකි .
🎇කුරුලැ කඵ ලප හා දුර්වර්ණය නැති කරයි
🎇සමේ ශක්තිය වැඩි කරයි සමේ රඵ ගොරෝසු ගතිය වහා ඉවත් කරයි
🎇මුහුණේ සියුම් සිදුරු වැසේ
🎇 සමේ වර්ණය වෙනස් වීම හා දුඹුරු පාට ලප හට ගැනීම වැනි රෝග නසයි .
සමට හානිදායක වන දෑ නවතයි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරයි දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිදු කරවන ආලේපයකි .❤❤

Photos from NaVo BlooM's post 24/05/2023

මුරුංගා කොළ.☘️☘️✨️✨️
=====================

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක් නැති තරම්.

ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති.

දැන් 100% රජයේ අනුමැතිය ලත් අයුර්වේද නිෂ්පාදන ගෙන එන Herbline වෙතින් මුරුංගා කැප්සුවල් එකක් ඔබ අතට පත් කර ඇත.

Murunga capsules Rs. 990/= පමණයි .

👉 සිරුරේ සීනි මට්ටම
👉 හදවත් රෝග
👉 කොලෙස්ටරෝල්
👉 රුධිර පීඩන මට්ටම

පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

🥰 අස්ථි ශක්තිමත් කරනවා.
😁 දත් ශක්තිමත් කරනවා.

❤ වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.

❤ ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියා කාරිත්වයට සහායවන අතර සිරුරේ, බරත් පාලනය කර දෙනවා.

❤ එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතා ද සපුරන්නක්.

❤️ යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම ත් වෙනවා.

👼තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.

🎇 එපමණක් නොවෙයි. මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

🚚Cash on delivery

Photos from NaVo BlooM's post 23/05/2023

🌿🌼පැහැපත් වෙන්න ක්‍රීම් ගාලා එපා වෙලාද😪.ක්‍රීම් එක ගානකොට විතරක් පැහැපත් වෙලා ක්‍රීම් එක සතියක් ගෑවේ නැත්තම් ආයෙත් හිටපු විදියම වෙනවා😒.ඔය සිද්ධිය තමයි අපිට වෙන්නේ.😔
🌿🌼ඉතින් අපි කරන්න ඕන බාහිරින් නෙවෙයි අභ්‍යන්තරයට ප්‍රතිකාර දීමයි.🌿🌼එතකොට නොවෙනස්වන පැහැපත් බවක් ලබා ගන්න පුලුවන්. 🌿🌼

🌿🌸ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.

🌿🌸අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...

🌿🌸අපිට එහෙම එක පාරටම ටැබ්ලට් බොන්න බයයි නේද.🙄එහෙමත් හිතෙන්න පුලුවන් සමහර අයට.ඒත් මේක බොන්න බය වෙන්න එපා.🌿🌼100%කහ වලින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ.

🌿🌼ටර්මරික් කැප්සියුල (කහ)🌿🌼

මාසයක් හෝ දෙකක් පමණ භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය 🌸🌸🌸🌸

ඇණවුම් කිරිම සදහා

whatsapp 📩

Cash on delivery 🌿🚛🌿🚛🌿🚛🌿🚛🏘️🏘️

Photos from NaVo BlooM's post 30/01/2022

🌹🌹🌹🎀😍😍😍😍 ඔබත් පිරිපුන් දිග කෙස් කලඹකට උරුමකම් කියන්න කැමතිද? 🤗 එසේනම් ඔබත් අදම Keshawardhani Hair Oil,Shampoo සහ Conditioner පාවිච්චි කර වෙනස වටහා ගන්න...🌿💥

🌿 Keshawardhani Hair Oil 🌿

තල තෙල්,එඩරු තෙල්,විටමින් E සමග ගොටුකොළ,මුකුනුවැන්න,කරපිංචා ඇතුලු රහස් වට්ටෝරුවක් සමග සැකසූ Herbline Keshawardhani Hair Oil මගින්,

💥 ඔබගේ හිසකෙස් ගැලවීයාම වලක්වයි
💥 ඝන පිරිපුන් දිග කෙස් කලබක් ලබා දෙයි
💥 හිස් හොරි ඇතිවීම පාලනය කරයි
💥 කොන්ඩය අග පැලීම නවතාලයි
💥 හිස කැක්කුම නවතාලයි

භාවිතය - සතියට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න... 🌿

🌿 Keshawardhani Shampoo And Conditioner 🌿

ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිස කෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදි තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත....

💥 ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර නිරෝගිමත් කරයි
💥 ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝශනය කරයි
💥 පාලනය කිරීමට පහසු ඝන සිත් ගන්නා සුලු කෙස් කලබක් ලබා දෙයි

Keshawardhani Hair Oil :- Rs.599/=
Keshawardhani Shampoo :- Rs.499/=
Keshawardhani Conditioner :- Rs.499/=

Total Price :- Rs.1597/=

Islandwide Delivery Available🚛🚛🚛

භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවිය හැක..

Photos from NaVo BlooM's post 30/01/2022

කොන්ඩය ගැලවී යාමට ප්‍රධානම හේතු🌿🌿🌿❤❤

1 කොණ්ඩය තෙත පිටින්ම.පීරන්න එපා.

2 තෙල් ගාලා කොන්ඩය පීරන්න එපා .

3අධික ලෙස බේරෙන්නම තෙල් ගාන්න එපා.

4.අධිකව කොණ්ඩය යනවනම් මසාජ් කරන්න එපා.

5 නාලා මුලු ඇඟේ ශක්තියම යොදලා තුවායෙන් කොන්ඩය පිසදමන්න එපා.හිමින් පිසදමන්න.

6 ශැම්පූ කරද්දී ස්කැල්ප් එකට ශැම්පූ දමන්න එපා අත්ලට ගෙන පෙන එන තුරු පිරිමැද හිසේ සෙමෙන් ආලෙප කර සෝදන්න...

7. අවුල් හැදෙන ආකාරයට ගැට ගසාගෙන ඉන්න එපා ... පීරා පිලිවෙලකට තබාගන්න .

8. ස්නානය කිරීමෙන් පසු මොනයම් කාරණාවක් මත හෝ කොන්ඩය තෙතක් සහිතව ගැට ගසාගෙන නොසිටීම ට වගබලා ගන්න.

Photos from NaVo BlooM's post 30/01/2022

New products😍😍❤❤

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo