PCOS Treatments
19/09/2024
PCOS නිට්ටාවට සුව කරගමුද ?
හරි එහෙනම් මන් කියන්න යන්නේ සුබ ආරංචිය මොකක්ද කියලා. PCOS නිට්ටාවට සුව කරගන්න පුළුවන් එකම ක්‍රම වේදය තමයි අහාර රටාව ක්‍රමවත් කර ගැනීම සහ සිරුරට ගැලපෙන ලෙස නිවැරදි ව්‍යායාම මාලවක් අනුගමනය කිරීම.
අපි ඔබට හදුන්වලා දෙන්නේ PCOS රෝගීන් සදහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද අති සාර්ථක අහාර සහ ව්‍යායාම මාලවක් වගේම සාර්ථක වූ විශේෂිත ස්වාභාවික ආයුර්වේද පානයන් පිලිබදවයි.
ඔබට තියෙන්නේ කියලා තියෙන විදියට ඔබට ගැලැපෙන ආහාර රටාව හා ව්‍යායාම මාලාව තෝරා ගෙන එය අනුගමනය කිරීම යි . එමෙන්ම සදහන් කරලා තියෙන ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.
නීති රීති ඔබට ලබා දී ඇති ආහාර රටාවට අමතරව වෙන කිසිදු ආහාරයක් ගන්න බෑ.
සීනි හා පිටි අශ්‍රිත ආහාර කිසි සේත්ම ලබා ගන්න බෑ
දිනකට අවම විනාඩි 30ක් අනිවර්යෙන්ම ව්‍යායාම සිදු කල යුතුයි
දිනකට වතුර ලීටර 2ක් පානය කල යුතුයි.
තෝරාගත් ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.
දිනකට අවම පැය 8 ක සුව පහසු නින්දක් ලබා ගත යුතුයි
මේ සියල්ල ඔබ සම්පූර්ණ කළා නම් PCOS රෝගය නිට්ටාවටම සුව කරගෙන කිරි සිහිනය සැබෑවක් කරගන්න වගේම නිරොගී හැඩකාර සුන්දර සිරුරක් ලබා ගන්න එක තව දුරටත් සිහිනයක් නොවයි.
ඉතින් දුවේ ඔයාලට තියෙන්නේ පහල තියෙන ලින්ක් එකට ගිහින් අදාල ආහාර වට්ටෝරු වගේම ව්‍යායාම නිවැරදිව අනුගමය කිරීම පමණයි. ඔයාලගේ සිහිනය සැබෑ උනාම ඔබගේ අදහස් "සාර්ථක ප්‍රතිපල ලැබූ අය " මෙනුවට යොමු කිරීමට අමතක කරන්නත් එපා.
මෙතනින් APP එක download කරලා Install කරගන්න
https://tinyurl.com/pcostr
ඔයාලට මේ සම්බන්ධ ගැටලුවක් ඇති උනොත් මට MSG එකක් යොමු කරන්න.
නීරෝගී පින්වන්ත දරුවකු බිහි කිරීමට ඔබ සැමටම හැකි වේවා...!
බුදුසරණයි.
13/10/2022
ඔබත් දරුවකු පිළිබද සිහින මවන PCOS රෝග ලක්ෂණ තිබෙන තිබෙන අයකු නම් නොපමාව මෙම APP එක සමග එකතු වන්න.
-----------------------------
ANDROID දුරකථන සදහා - shorturl.at/cpAUX
-----------------------------
APPLE දුරකථන සහ WEB සදහා - https://myappmaker.io/PCOS_TREATMENTS
24/06/2022
සුවබර දිවියක් සදහා දිනපතා ව්‍යායාම කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Colombo
00200