Infinity

Infinity

Share

Photos from Athinatha අතිනත's post 18/12/2025

🤍✨️

24/10/2025

සමහර අවස්ථා වලදී එක් වැලඳගැනීමක් ඇති නිවෙන්න..!!! 🫂🥺🤍💫

23/10/2025

ඔයයි මමයි යන්නේ හරි පුදුම ගමනක් ... ☺️
ඒ ගමන , සමහර වෙලාවට කටුකයි... ❤️‍🩹
ඒත් හරි සුන්දරයි.. 😃
අව්ව , වැස්ස කුණාටු බාධා පිරුණු ගමනක්... 🥺
ඒත් මොකක්දෝ හේතුවකට.. 😍
ඔයත් මමත් යන මේ ගමන පුදුම වර්ණවත්...
මොකද ඔයයි මමයි මේ යන්නේ... 🫶
" සතුට පිරුණු ...
අපේ අරමුණුවලට...
හිතට එකඟව යන ගමනක්...
තවත් කෙනෙක්ට කරදරයක් නොවී යන ගමනක්..."
ඉතින් ඔයයි මමයි යන මේ ලස්සන ගමන... 🥹
අවසානයේ අපි බලාපොරොත්තු වෙන, 😊
ඒ අපූරු ගමනාන්තය , 🫶
ඉක්මණින් ම හමු වේවා..!!!🤍💫
අපිට අපි හිමි වේවා..!!!🫂💞😇

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo