Entreminds

Entreminds

Share

11/11/2025

A long-standing rivalry resumes as Pakistan 🇵🇰 host Sri Lanka🇱🇰 for a 3-match ODI series.

Watch LIVE on Dialog Television ThePapare 1 (Ch. 62) & ThePapare 1 HD (Ch. 126), Dialog ViU+ App

Watch on Dialog TV – activate via MyDialog App: https://dlg.lk/dtv

📱To watch on the ViU+ App 👉 https://dlg.lk/DialogViUApp

07/04/2025

උතුම් ශ්‍රී පාදයට ඉහළින් බැස යන ඔරායන් තාරකා පද්ධතිය 😍

හොඳින් බැලුවොත් ඔයාලට මේකෙ orion nebula,Flame nebula සහා horse head nebula කියන nebula 3ත් බලාගන්න පුලුවන්. ඒ වගේම මේ ඔක්කොම එකට ඉහළින් තියන වළාවට Bernard's Loop කියලා කියනවා.

ඔරායන් nebula එක ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් එක්කම නිරීක්ෂණය කිරීමේ හැකියාව නැති වෙලා යන එකත් විශේෂ සිදුවීමක්.

Nikon D5200 Astro Modified with Nikon 55-300mm,14-24mm
Sky : 30sec ISO640 F5 X 50
Foreground : 30sec ISO500 F5 X 4

Stacked in Deep Sky Stacker, Blended in photoshop

Please do not repost without permission. අවසරයක් නැතුව උස්සලා ඔයාලගෙ වගේ දාන්න එපා. Copyright claim කලාම නාහෙන් අඬන්න එපා 😒

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo