Made In Heaven by pihu

Made In Heaven by pihu

Share

Photos from Made In Heaven by pihu's post 13/09/2024

Hello ළමයි !! 🥰 පුංචි පුංචි cute jewelry වලට ආස ලමයි වෙනුවෙන් තමයි අද මං මේ item එක ගෙනාවේ 😙 ලංකාවේ වෙන කොහෙන්වත් ගන්න නැති මේ imported items ඔයාලට ගන්න පුලුවන් අපෙන්ම විතරයි 😁✨️ ඉතිං ඒ හින්දා page එකත් එක්ක touch එකේ ඉන්න 💐💌

Sparkling Rhinestone star thin chain Anklet ✨️💎🌠

Available colours : Silver & Gold

මේ Items importe කරලා ගෙන්නවන නිසා සාමාන්‍යයෙන් එන්න දවස් 20 - 30 වගේ කාලයක් යනවා. 🥰🥹 ඒ නිසා හදිසි orders බාර ගනු නොලැබේ..😇♥️

☑️ PRE ODERS ONLY ☑️

‼️️Special notice :-

🌸 ලංකාව ඇතුලත ඕනෙම තැනකට delivery කරනවා..(courier only)
🌸 කුරියර් charge එක ඔයාලට ගෙවන්න වෙනවා !
🌸 Order එක confirm කරාට පස්සේ නැවත order එක වෙනස් කරන්න බෑ. ඒ වගේම නැවත සල්ලි Return කරන්නෙත් නෑ ළමායි ❗

( හේතුව :- ඔයාලගේ කැමැත්තට අනුව order එක confirm කරපු නිසා , ඒක අපි importe කරන්න ඒ රටට payment එක කරලා ගෙන්වන නිසා , කිසිසේත්ම order එක change කරන්නේ, සල්ලි return කරන්නේ නෑ ළමායි. 😇♥️ ඒ නිසා හොඳට හිතලා බලලා oder එකක් දානකොට හරියටම oder එක දාන්න 😁🫶)

Parcel එක අතට ලැබෙනකම් ඉවසීමෙන් ඉන්න පුළුවන් අය විතරක් oder place කරන්න හොඳේ 🫢
නැත්තම් order එක දාපු දවසේ ඉදන් තාම නැත්ද , තාම parcel එක ලැබුනේ නෑ නේ, තාම නැත්තේ ඇයි parcel එක ගගා හැමදාම අහවි. 🤭

Cash on delivery ✖
Bank deposit ✔️
Online transfer ✔️

DM for more inquiries & For oder 🦋💐

Photos from Made In Heaven by pihu's post 12/09/2024

Hello ළමයි !! 🥰 පුංචි පුංචි cute jewelry වලට ආස ලමයි වෙනුවෙන් තමයි අද මං මේ item එක ගෙනාවේ 😙 ලංකාවේ වෙන කොහෙන්වත් ගන්න නැති මේ imported items ඔයාලට ගන්න පුලුවන් අපෙන්ම විතරයි 😁✨️ ඉතිං ඒ හින්දා page එකත් එක්ක touch එකේ ඉන්න 💐💌

Beach Charm Anklet 🌊🐚🫧🤍🌼

මේ Items importe කරලා ගෙන්නවන නිසා සාමාන්‍යයෙන් එන්න දවස් 20 - 30 වගේ කාලයක් යනවා. 🥰🥹 ඒ නිසා හදිසි orders බාර ගනු නොලැබේ..😇♥️

☑️ PRE ODERS ONLY ☑️

‼️️Special notice :-

🌸 ලංකාව ඇතුලත ඕනෙම තැනකට delivery කරනවා..(courier only)
🌸 කුරියර් charge එක ඔයාලට ගෙවන්න වෙනවා !
🌸 Order එක confirm කරාට පස්සේ නැවත order එක වෙනස් කරන්න බෑ. ඒ වගේම නැවත සල්ලි Return කරන්නෙත් නෑ ළමායි ❗

( හේතුව :- ඔයාලගේ කැමැත්තට අනුව order එක confirm කරපු නිසා , ඒක අපි importe කරන්න ඒ රටට payment එක කරලා ගෙන්වන නිසා , කිසිසේත්ම order එක change කරන්නේ, සල්ලි return කරන්නේ නෑ ළමායි. 😇♥️ ඒ නිසා හොඳට හිතලා බලලා oder එකක් දානකොට හරියටම oder එක දාන්න 😁🫶)

Parcel එක අතට ලැබෙනකම් ඉවසීමෙන් ඉන්න පුළුවන් අය විතරක් oder place කරන්න හොඳේ 🫢
නැත්තම් order එක දාපු දවසේ ඉදන් තාම නැත්ද , තාම parcel එක ලැබුනේ නෑ නේ, තාම නැත්තේ ඇයි parcel එක ගගා හැමදාම අහවි. 🤭

Cash on delivery ✖
Bank deposit ✔️
Online transfer ✔️

DM for more inquiries & For oder 🦋💐

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo
Colombo