The Mean
ආදරේටනෙහ් කොටන්නෙ 😂😂
゚viralシfypシ゚viralシalシ
02/12/2025
දකුණ කියන්නේ ඇත්තටම වෙනම රටක්
ඇත්තටම දකුනේ උන් දකුන ගැන ආඩම්බර වෙන සාධාරණයි නේද ?? ❤වෙනම ලෙවල් එකක් ✊❤️
ඒකට හේතුව මෙකයි.
අපි සහනාධාර අරගෙන පෙරේද මහියංගනයට ආපු ගමන් අපේ එක ලොරියක පොඩි අවුලක් වෙලා අද තුන් වෙනි දවසේ ඒක හදනවා.
අපි ඉන්නෙ දැන් බිබිල හරියේ.
ඒත් අපිට ඉයේ රෑ එක හදල දෙන්න බාස් කෙනෙක් හිටියේ නැ.
හදන අය රෑ ඇවිත් පෙනෙන්නැති නිසා උදේට එන්නම් කියලා ගිහින් දැන් තමයි ආවේ..
දැන් ඒ කොල්ලා බොක්කෙන්ම අපේ වැඩේ කරන ගමන් ඉන්නෙ...
නිකමට හිතපල්ලා පොඩ්ඩක් දකුනේ දී ඔහොම උනානම් මොකක් වෙයිද කියලා හදල දීලා මිසක් ගෙවල් වල යන්නේ නැති ජාතියක් එහේ ඉන්නේ....🥲
තව කාරනවක්...
අපි ඉයේ සහනාධාර අරන් දහ අට වංගුව පාස් කරල නාය ගියපු ගම්මානෙක යන්න හදනකොට පාර දෙපැත්තේ තිබුන විදියත් එක්ක අපිට යන්න අමාරු උනා.
එතනදි තමයි අපේ එක ලොරියක් කැඩුනේ.
අපි ඒ වෙලේ ඒ හරියේ තියෙන ලොරියකට කතා කරා.
හරයර් එකට බඩු ටික ගිහින් දෙන්න කියලා උඩු දුම්බරට .
ඒකට හයර් එක 10000/- ඉල්ලුවා.
අපි ඒත් එකත් කරා.🙂නමුත් දකුනේ මිනිස්සු නිකන් තමයී වාහන දුන්නේ , ඔනේ අහක අරන් පලයම් කියල..
අනික් කාරනවා තමයි මේ අහල පහලක එක කඩයක් නෑ තේ ටිකක්වත් බොන්න.
අපි එක ගෙදරකින් තේ ටිකක් ඉල්ලුවා.
දන්නවද කියන්න ලැජ්ජයි ඒ තේ ටික දෙන්න රුපියල් 500 ඉල්ලුවා.
ඇත්තටම ලැජ්ජ හිතුනා.
මේ කරපු දේවල් එක්ක රුපියල් 500 කියන්නෙ මොකක්ද.
ඇත්තටම මට මේ කරනා එක්ක මතක් උනේ දකුනේ මනුස්සකම විතරයි. අපේ එකෙක් කවදාවත් ඔය එක කාරනවක් කරයිද ?
අපේ සහනාධාර එකතු කරනකොට අපි දන්න ගොඩක් දුප්පත් අහිංසක මිනිස්සු පරිප්පු 500g සීනි 500g ගෙනත් දුන්නා.
ඒතමයි දකුනේ තියෙන මනුස්සකම.
ඇත්තටම දකුනේ උන් දකුන ගැන ආඩම්බර වෙන සාධාරණයි නේද...
දකුණේ කම මුළු රටේම තිබ්බා නම් මුළු රටම තවත් ලස්සසන වෙනවා සත්තයි
❤ ❤
මුළු ලංකාවකට පෙන්න මේ පොස්ට් එක ශෙයා කරමු ❤
පොස්ට් එක
උපුටා ගන්නා ලදී ❗️
Click here to claim your Sponsored Listing.