Dil E Vlogs Academy

Dil E Vlogs Academy

Share

24/08/2025

🟢අපි තීරනය කරා Course එක Parts වලට වෙන් කරලා කරන්න.

♻️eBay - Rs.7500/-
💢Pinterest - Rs.5000/-
🌟Digital Marketing+POD - Rs.7500/-
💯Full Course - Rs.15,000/-

☎️Post එකේ තියෙන Numbers වලට කතා කරල වැඩි විස්තර දැනගන්න පුලුවන්.

🗓ඔක්තෝබර් 01 Start කරන නිසා Payments කරන්න මාසෙකට වැඩි කාලයක් තියෙනවා.

📌ඒ අයව අපි අදාල Whatsapp group වලට add කරල වැඩේ පටන් ගන්නවා.

⭕️ඉස්සරහට තව Account Verification Restrictions වගේ දේවල් එන්න පුලුවන් නිසා උනන්දුවක් තියෙන අය ඉක්මන් කරන එක හොදයි.


💢මේවා ගැන කිසිම අවබෝධයක් නැති අය ඉන්නවනන් පහල ලින්ක් වලට ගිහින් අවබෝධයක් අරගෙනම එන්න කියල කරුණාවෙන් ඉල්ලනව.

✅eBay Workshop briefing එක බැලුවෙ නැති අය Youtube එකට recording දාලා තියෙන්නෙ eBay New Update ගැන Idea එකක් ගන්න ඒක බලන්න.👇👇👇

https://youtube.com/-s3q?si=MpBaHqhgr727K3FK

✅Course එක කරන්න බලාපොරොත්තු වෙන අයට වෙනම post එකක් දාලා තියෙනවා ඒකත් කියවල බලන්න.👇👇👇

https://www.facebook.com/share/p/12JRZXh3SKJ/?mibextid=wwXIfr

✅eBay Educational Post Serious එක බලන්න පුලුවන් අපේ Facebook Group එකට Join වෙන්න.👇👇👇

https://www.facebook.com/share/g/1Tk32PPibr/?mibextid=wwXIfr

✅කලින් Batch වල අයගෙ Feedback බලන්න.👇👇👇

https://www.facebook.com/share/16kES6FHpb/?mibextid=wwXIfr

05/08/2025

𝒆𝑩𝒂𝒚 𝑩𝒂𝒅 𝑩𝒖𝒚𝒆𝒓 𝑬𝒙𝒑𝒆𝒓𝒊𝒆𝒏𝒄𝒆

⚠️ “BBE එක නිසා eBay එක restrict උනා!”

අපි හරිම වැදගත් දෙයක් කියන්න යන්නේ. මේක ignore කරොත් ඔයාගෙ eBay ගිණුම permanently Suspend/restrict වෙන්න පුළුවන්.

ඔයාලා දැනගෙන ඉදල තියනවද eBay එකේ BBE කියන system එකක් තියෙනව කියලා?
BBE කියන්නේ Bad Buyer Experience කියන එක.

ඒ කියන්නේ:

💢Return

💢Buyer complaint

💢Item not as described

💢Delivery delay
වගේ buyers ට අසාදාරණ‍යක් වුනා කියල eBay ඒක Bad Buyer Experience එකක් විදියට Count කරනවා.

🧨 උදාහරණයක් විදියට,
“eBay එක restrict උනා BBE score එක නිසා!”

return case එකක්, cancel එකක්, complaint එකක් හරි ඊට ටිකක් වැඩි ගානක් තිබුනොත් ඒවා ගැටලුවක් වෙන්න පුලුවන්.

🛡️ ඒකෙන් බේරෙන්න මේ ටික හොඳට follow කරන්න:

1️⃣ Item එක stock නැත්තම් – ඉක්මන්ට buyerට refund කරන්න. Delay කරන්න එපා.
2️⃣ “Out of Stock” reason එකෙන් cancel කරන්න එපා. Instead, buyerට politely කියන්න cancel කරන්න කියල.
3️⃣ Return rate එක, Item not as described complaints – පුලුවන් තරම් අඩු කරගන්න.
4️⃣ BBE score එක නිතරම check කරන්න – eBay Seller Hub Service Metrics එකෙන් check කරගන්න පුලුවන්.

වැදගත් දේවල් හරියට දැනගෙන වැඩ කරල ගොඩ යන්න.

Youtube - https://www.youtube.com/channel/UCjZm6rhoRhupjmyreF-Q01A

Page - https://www.facebook.com/share/16nwk4pVGU/?mibextid=kFxxJD

04/08/2025

ඊයෙ Join වෙන්න බැරි උන අයට Youtube එකෙන් Recordings බලන්න පුලුවන්.

Subscribe කරගෙන යන්න ඉස්සරහට Updates ටිකක් දානවා.
හරි විදියට වැඩක් කරමු.

https://www.youtube.com/channel/UCjZm6rhoRhupjmyreF-Q01A

02/08/2025

Zoom Meeting Link - Ravindu Fernando is inviting you to a scheduled Zoom meeting.

Topic: eBay Workshop with Ravindu & Darshana
Time: Aug 3, 2025 08:00 PM Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/89719359003?pwd=qP3gIwBVnVVqUboYkGpQD13IczIv0I.1

Meeting ID: 897 1935 9003
Passcode: 5fULqy

Join instructions
https://us05web.zoom.us/meetings/89719359003/invitations?signature=UR1F1j_Mv8UyakTd8Ld3kYiElXyzYBEZ_jJUjYqyBQE

Zoom Meeting Link එක මේ Post එකටම හෙට 7.00pm Upload කරනවා. Post Shear කරල තියාගන්න.

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo