Rivirasa wit Roshan
බලන්න මෙයාලගෙ කීකර කම වඩු මඩුව ටී ෂර්ට් අක්කා T Shirt Akka fans
05/07/2026
With Thought leader TV – I just got recognised as one of their top fans! 🎉
03/07/2026
ජයවෙිවා යන්න පුලුවන් ඔයාට ගමනක් හොද වෙලාව ඇවිල්ලා තියෙන්නෙ ඒකතමා අශේන් හමුවුනේ අපෙනුත් සුභ පැතුමි Rivirasa wit Roshan Rivirasa Foods
29/06/2026
හදිස්සියේ මුන ගැහුනෙ පොටොඑකකට බැ කිවෙත් නැ තාත්තයි පුතයි fans Hela Rawlage Katagasma - හෙල රැවුලාගේ කටගැස්ම Thanu foods Nimsara juki center නිම්සර ජුකි සෙන්ටර් දොම්පේ මල්වාන. TD Fashion $
Rivirasa Foods Sameera Munasingha Sanu bag & Repair Sanda Crochet Gangasiripura Dhammaloka Thero Gangasiripura Dhammaloka Thero සහනිමා ගල් වංගෙඩි Sahanima Gal Wangedi
27/06/2026
අහිංසක දරුවන් වෙනුවෙන් මුලින්ම ෂෙයාර් කරන්න 🙏
please share 🙏🙏
සාමාන්‍යපෙළ අසමත් දුවේපුතේ වැරදිච්ච තැනින් පටන්ගමු. පැරදිච්ච තැනින්ම ජයග්‍රහණය ආරම්භ කරමු. ඔයාට ලොකු විශ්වාසයක් අධිෂ්ඨානයක් තියේනම් විභාගෙ දෙවනි පාර ගොඩදාගන්න තිබ්බ නම්ම් කියලා විස්වාසයෙන් එන්න අපේ විද්‍යායතන මහ පිරිවනට. නොමිලේ ඉදිරි මාස 6 තුළ ඔයාව විභාගෙ පාස් වෙන්න හැකි මට්ටමට ගොඩදාන්න මගපෙන්වන්න නොමිලේ උගන්වන්න අපි සූදානම්. ගිය වසරේ විභාගය අසමත් දරුවන් විශාල පිරිසක් අඩුපාඩු හදන් විභාගෙ සමත් වෙලා ඔන්න ගිය සතියෙ ප්‍රතිඵල ආවා. අපි 30 වෙනිදා උදේ 9 ට හමුවෙමු. අනුවාර්‍යයෙන්ම එන්න. එන අය ලියාපදිංචියට දැන්ම ශාන්ත හාමුදුරුවන්ට වට්සැප් කතා කරන්න. මෙන්න අංකය. Wa.me/+94779684515
තෙරුවන් සරණයි....!!!
හැමෝම අනිවාර්‍යයෙන්ම ෂෙයාර් කරන්න.
23/06/2026
කිසිම දිනක කියා නිමකර නොහැකි පින් බිමක් තමයි හන්තාන සදගිරි මහ සැය කියන්නෙ 42000 ජනතාව දෙපයින් නැගී සිටිමට පාර කියා දුන් අපගේ Gangasiripura Dhammaloka Thero හාමුදුරුවන් වහන්හසේ ඈත පිටිසර ගමි දනවු වල සිටින තරැණ අය ව්‍යයාපාරිකයින් බවට පත්කර online බිස්නස් කරන හැටි කියා දී කිසිම මුදලක් අයනොකර කරනා උපකාරය අනෙක වාරයක් පිං හාමුදුරුවනේ ගොඩක් අය කිසිම දිනක තමන්ගේ දුරකතනයෙන් වත් වීඩියොවකට පෙනීඉදලා නැ එවන් අයගේ බය අඩුකර විඩියෝ කරන විඩිය පවා කියාදී මගපෙන් වනඅතර ( අඩුම තරමෙි මමවත් විඩියෝවකටඉදලා නැ හන්තානෙට යනකල්ම ) මමද දැන් සබකෝලය නැකි මටිටමට ඇවිත් එහෙම වුනේ 2026/06/11 දින වැඩමුලුවෙන් ඉගන ග්දෙය නිසා
හාමුදුරුවන් ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා සදගිරි සැ ව්‍යයාපාරික පුජාව වෙනුවෙ සුභ පතමි
වැඩ සටහනට සහබාගි වුන අය පුලුවන් තරමි අදහස් දක්වන්න Rivirasa wit Roshan
Rivirasa Foods
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10500