SL Madu
11/06/2026
07/06/2026
ඉල්ලන්නේ නැතුව ලැබෙන ආදරේ හරි ලස්සනයි ..🥹🤍💫🕊🍃
07/06/2026
රාජාලියෝ එක්ක පියාඹන්න ආසයි නම්
පාත්තයෝ එක්ක
රස්තියාදු ග|හන එක නවත්වන්න..
🙆❤️📌
31/05/2026
දන්සලට යනකොට 410/= කාලා එනකොට 434/=
🙄😀🛢️🙆
31/05/2026
බයික් වලින් දන්සල් වදින්න යන කපල් අපිව දැක්කම ඇයි තද කරල බදාගන්නේ
අපි ගනී කියල බයටද? 😒
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Colombo