Prime Gate Property
25/12/2025
🌳 Brand New Villa’s Type Luxury House For Sale In Piliyandala
🌳 High Quality Materials
🌳 Architecture Design
🌳 Nice Location
🍁 04 Bedroom
🍁 03 Bathrooms
🍁 Servant Room & Bathroom
🍁 10.5 Perch
🍁 Remote Control Gate
🍁 Rooftop Area
🍁 Parking Space
🍁 Carpet Road
🍁 Price Can Negotiable ( 40 M )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
#
21/12/2025
✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ අලංකාර තනිමහල් නිවසක් විකිණීමට පිළියන්දල කැස්බෑව පාරෙ කිදෙල්පිටිය හංදියෙන්
✅ ඉහල නේවාසික පරිසරය
✅ කොළඹ බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට මීටර් 200 යි
✅ නිදනකාමර 3 ක්, ( A/C සදහා පහසුකම් සමග )
✅ නවීන පන්නයේ නානකාමර දෙකක් හා සේවක නානකාමරයක්
✅ පර්චස් 12.7 ක් සහ වර්ග අඩි 1600 ක් පමණ ඇත
✅ ජල විදුලිය හා ඉඩකඩ ඇති ගෙවත්ත
✅ කබඩ් සහිත අලංකාර මුළුතැන්ගෙය සමග උඋදුන් හතරේ ලිප
✅ ෆිනිෂින් වහලය
✅ අඩි 20 ක පාර
✅ වට තාප්ප හා ස්වයංක්‍රීය ගේට්ටුව
✅ වැදගත් අසල්වාසීන්
✅ වාහන නැවත්වීමේ ඉඩ පරාසය
✅ විකුණුම් මිල - ලක්ෂ 230 කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ පිලියන්දල කැස්බෑව බණ්ඩාරගම බොරලැස්ගමුව කටුබැද්ද යන නගර වලට පහසුවෙන් ලගාවිය හැකි ඉහළ නේවාසික පරිසරයක පිහිටා ඇත
✅ Architecture Design Brand New Luxury Single Storey House In Piliyandala Kesbewa Road Kidelpitiya Junction
✅ 03 Spacious Bedrooms With ( A/C Provisions )
✅ Master Bedroom Has Attach Bathroom
✅ 02 Modern Bathrooms
✅ Servant Bathroom
✅ Kitchen With Modern Pantry Cupboard & Cooker
✅ 12.7 Perch Land & 1600 sqft
✅ Beautiful Large Garden Area
✅ Wall & Remote Shutter Gate
✅ Branded High Quality Fitting
✅ Remote Shutter Gate
✅ Highly Residential Environment
✅ Very Close To Piliyandala, Kesbewa, Bandaragama, Panadura & All Major Cities
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
✅ Parking Space for 02 Vehicles
✅ Very Close To Piliyandala Kesbewa Bandaragama & Bypass Road
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟐𝟑𝟎 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
20/12/2025
⭕ කොළඹට ඉක්මනින් ලගාවිය හැකි පිලියන්දල කැස්බෑව නගරයට ආසන්නව නිවසක් සොයන ඔබට නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට
✅ මායිම් බිත්ති නැත
✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ සුඛෝපභෝගී තෙමහල් නිවසක් විකිණීමට පිලියන්දලින්
✅ 162 කොළඹ ප්‍රධාන බස් පාරට මීටර් 900 යි
✅ පිලියන්දල බස් මාර්ගයට ඇවිදින දුර
✅ නිදනකාමර 5 ක් හා නානකාමර හතරකින් සමන්විතයි
✅ උණුවතුර පහසුකම් සහිතයි
✅ පර්චස් 9.10 ක් සහ වර්ග අඩි 3000 ක් පමණ ඇත
✅ සුඛෝපභෝගී නවීන උපාංග
✅ කොස් ලීයෙන් කරන ලද ප්‍රැන්ටි කබඩ් කට්ටලය සහිත අලංකාර මුළුතැන්ගෙය
✅ සියලුම දොර ජනෙල් කොස් ලීයෙන් නිම කර ඇත
✅ සේවක පහසුකම්
✅ උණුවතුර පහසුකම් සහිතයි
✅ ස්වයංක්‍රීය ගේට්ටුව
✅ බැල්කනි ප්‍රදේශය
✅ අලංකාර ගෙවත්ත
✅ වාහන දෙකක් ගාල් කිරීම සදහා වන ඉඩකඩ
✅ විකුණුම් මිල - ලක්ෂ 435 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Valuable Luxury 03 Storey House In Makandana Piliyandala
✅ 05 Bedrooms
✅ 04 Bathrooms With Hot Water
✅ Kitchen With Modern Pantry Cupboard & Cooker
✅ Living / Dining / TV Lobby
✅ Roller Gate & Wicked Gate
✅ Branded High Quality Fitting
✅ 9.10 Perch Land & 3000 sqft
✅ Overhead Stock Tank
✅ No Blind Wall
✅ All Door & Windows are Finished with Jackfruit Wood
✅ Highly Residential Environment
✅ 900 Meters To 162 Colombo Main Road
✅ 3 km to Kesbewa Junction ( Bypass Road )
✅ 4 Km to Piliyandala Town
✅ Walking Distance To Bank, Food City, Jogging path, Filling Station, Gym, Medical Center, Restaurant,
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟒𝟑𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹 𝐏𝐑𝐈𝐌𝐄-𝐆𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘-- 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo