JB Apparel

JB Apparel

Share

Photos from JB Apparel's post 01/04/2024

JB ඇපරල් (ලංකා ගාමන්ට්ස් මැනුෆක්චරින් කම්පනි (පුද්ගලික) සමාගම, අප ආයතයේ 2024 - 2025 නව ගිණුම් වර්ෂය ආරම්භ කරමින් පවත්වන්නට යෙදුන ආගමික වතාවත් අප ප්‍රධාන කාර්යාලයේ ඉටු කල අවස්ථාව.

ආයතනයටත්, ආයතනයේ සේවය කරන සියළු දෙනාටත් සෙත් පතා මෙම ආගමික වතාවත් පවත්වන්නට යෙදුනි. තවද මීට සමගාමීව කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික වතාවත්ද පැවැත්වෙනු ඇත.

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


No 150, St. Joseph's Street, Colombo 14
Colombo
01400